IFS එකට නං සල්ලි තියෙනවනෙ විසිකරන්න. අපිට කොයින්ද ඒම




Lankabell 4G කනෙක්ෂන් එකක් ගත්ත බොල.. 50ජීබී එකක්..
තාම කනෙක්ෂන් නැහැ ලැබුනෙ.. අද හවස හරි හෙට හරි ලැබෙයි...

බලපන් ඉතින් දේවාලෙට මිනිස්සු එන්නේ නැති එක පුදුමයක් නෙවේ නෙ භාණ්ඩාගාරික ගඳ ගගහ දේවාලේ ඉස්සරහට වෙලා හිටියම

මට පොඩි ප්‍රශ්නයක් ආවඑක්කෝ ඕනේ නෑ

ඔය මම නෙමේ වෙන්නැති 
ඒකනේ කියන්නේ මම මේ වෙන ටැබ් එකක හිටිය ඒකටත් ගඳ ආව නෙ

ඔව්dan eken post 100k gahuwot rep power 10k hambenawada?
හා ඉතින්.. තව dialog per day tv decoder එකකුත් තියෙනවා. අර සිම් එකක් දාන එකතියල ඒක උඩින් වාඩි වෙන්න තමයි තියෙන්නෙ![]()
ඔව්, ඒවගේ මතකබඩියට මම හිතන්නේ 43 ක්
උබ දාන post ගොඩ හැටිය ඔය මදි.නෑ ඉතිං අපි නවකයෝනෙ![]()
ඒ වුනාට අර නාකි උකුස්සට වඩා මටත් තියෙනවා ඇති![]()
. උබට වෙනම රෙප් දෙන්න ඕනේ gt හරිනන්මේ මගේ පොඩි බව්වා.. වයස අවුරුදු 4 1/2 යි.


mokadda IFS කියන්නෙ![]()
මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එක තියෙනවා...
Join Date
04-17-2008
Total Posts
2
ලැජ්ජයි ඕකෙන් එන්න. ගොන් නමක් තියෙන්නේ.

2007+2008 
නෑ නෑ ඕන නෑ අහන්ඩඔය මම නෙමේ වෙන්නැති
![]()
බලපන් ඉතින් දේවාලෙට මිනිස්සු එන්නේ නැති එක පුදුමයක් නෙවේ නෙ භාණ්ඩාගාරික ගඳ ගගහ දේවාලේ ඉස්සරහට වෙලා හිටියම



mokadda IFS කියන්නෙ![]()
මොකෝ උගෙ පු# විතරක් සුදු , ඇබයක් ගහලද![]()

