~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    euebztw25704e2dc4f169393595918.gif
    මට පොඩි ප්‍රශ්නයක් ආව :P එක්කෝ ඕනේ නෑ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපන් ඉතින් දේවාලෙට මිනිස්සු එන්නේ නැති එක පුදුමයක් නෙවේ නෙ භාණ්ඩාගාරික ගඳ ගගහ දේවාලේ ඉස්සරහට වෙලා හිටියම :no:

    බාන්ඩාගාරිකයැ ආවතේව කරන්නෙ, කපුවොනේ මිනිස්සු ඉස්සරහට යන්නෙ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඒකනේ කියන්නේ මම මේ වෙන ටැබ් එකක හිටිය ඒකටත් ගඳ ආව නෙ :baffled:
    :P

    dan eken post 100k gahuwot rep power 10k hambenawada?
    ඔව්

    තියල ඒක උඩින් වාඩි වෙන්න තමයි තියෙන්නෙ :baffled::baffled::baffled:
    හා ඉතින්.. තව dialog per day tv decoder එකකුත් තියෙනවා. අර සිම් එකක් දාන එක

    බඩියට මම හිතන්නේ 43 ක්
    ඔව්, ඒවගේ මතක

    නෑ ඉතිං අපි නවකයෝනෙ ;);):D:D

    ඒ වුනාට අර නාකි උකුස්සට වඩා මටත් තියෙනවා ඇති :rofl::rofl::rofl:
    උබ දාන post ගොඩ හැටිය ඔය මදි. :rofl:. උබට වෙනම රෙප් දෙන්න ඕනේ gt හරිනන්