~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ දාන post ගොඩ හැටිය ඔය මදි. :rofl:. උබට වෙනම රෙප් දෙන්න ඕනේ gt හරිනන්

    :baffled::baffled:

    උදව් ඉල්ලලා ත්‍රේඩ් වලට දාන බම්ප් වලටයි සමහර ඒවට දන්න තරමින් කියපු එවටයි රෙප් හම්බෙනවනම් :baffled::baffled: ඒත් ටික දෙනයි දෙන්නෙ :eek:
    උන් දාපු ත්‍රේඩ් එකේ උන්වත් පෝස්ට් එකක් දාන්නෙ නෑ පස්සෙ,

    අවුරුදු ගානක් පරනයි දාල තියෙන්නෙත් පෝස්ට් කීපයයි, අඩුම තරමේ උන්ගේ ත්‍රේඩ් එකේවත් උන් රිප්ලයි එකක් දාන්නෑ :eek::eek::rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර වැල්ලවත්තේ තියෙන්නෙ උස බිල්ඩින් එකක දම් පාට ලෝගෝ එක එක්ක. සොෆ්ට්වෙයා කම්පැනියක්.

    ඒකනෙ, උන්ට ඕන හින්දනෙ එච්චර ස්පීඩ් ඒව තියෙන්නෙ, නැත්තං අපිට 100mbps වැඩක්යැ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද it company එකක්. වැල්ලවත්තේ තියෙන්නේ,. අම්පිටියෙත් එකක් තිබ්බා.

    IFS AB is a multinational enterprise software company headquartered in Linköping, Sweden, with 2700 employees at offices all over the world. Wikipedia:baffled::baffled:

    CEO: Alastair Sorbie (2006–)
    Headquarters: Sweden
    Founded: 1983, Linköping, Sweden
    Revenue: 3 billion SEK (2014):baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png

    ඔය ස්පීඩ් ඇති ,
    උපුල් මාම කීවෙ කුරුනෑගල ටවුමටත් 11mbps ක් තියෙනව කියල

    ස්පීඩ් එක වෙනස් වෙන්නෙ නැද්ද එක හිගට මොකක් හරි ඩවුන් කරද්දි :confused:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png

    oya aethine miniho
    mata gedarata signal nethi nisa SLT gaththe :P:P