~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png

    :baffled:oya mona slowda? Man phone eken enne.mobitel 2g signal walin.ekath poddai.32kbps wage enne.midulata awama nam 3g signal thiyenawa ethakota nam 21mbps wage puluwan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png

    සිග්නල් detail එකක් දාපන් බලන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ස්පීඩ් ඇති ,
    උපුල් මාම කීවෙ කුරුනෑගල ටවුමටත් 11mbps ක් තියෙනව කියල

    ස්පීඩ් එක වෙනස් වෙන්නෙ නැද්ද එක හිගට මොකක් හරි ඩවුන් කරද්දි :confused:

    oya aethine miniho
    mata gedarata signal nethi nisa SLT gaththe :P:P

    ඩයලොග් එකේ 35-40එම්බීපීඑස් සහ ටෙලිකොම් එකේ 16-20 වගේ එම්බීපීඑස් යූස් කරපු මට මේක ටිකක් විතර ස්ලෝ බන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආවා ආවා..
    කනෙක්ෂන් ආවා
    ඩයලොග්, එස්එල්ටී එකත් එක්ක බලද්දිනන් පට්ට ස්ලෝව්..ඒත් ඉතින් අපිට කොයින්ද මීට වඩා වාසි පැකේජ් එකක්

    6454172003.png
    රුපියල් කීයට කොච්චරක් හම්බෙනවද :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රුපියල් කීයට කොච්චරක් හම්බෙනවද :oo:

    රු. 950 ට ජීබී 50 ක් (උදේ 8 ඉදන් රෑ 8 වෙනකල් 25 යි. රෑ 8 ඉදන් උදේ 8 වෙනකල් 25යි)
    50ජීබී ඉවර වුනාම ඩිස්කනේට් නොවී ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් යූස් කරන්න පුලුවන්.. 512 කියල කිව්වේ ස්පීඩ් එක
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    රු. 950 ට ජීබී 50 ක් (උදේ 8 ඉදන් රෑ 8 වෙනකල් 25 යි. රෑ 8 ඉදන් උදේ 8 වෙනකල් 25යි)
    50ජීබී ඉවර වුනාම ඩිස්කනේට් නොවී ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් යූස් කරන්න පුලුවන්.. 512 කියල කිව්වේ ස්පීඩ් එක

    don't forget about the f*****g vat :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රු. 950 ට ජීබී 50 ක් (උදේ 8 ඉදන් රෑ 8 වෙනකල් 25 යි. රෑ 8 ඉදන් උදේ 8 වෙනකල් 25යි)
    50ජීබී ඉවර වුනාම ඩිස්කනේට් නොවී ස්පීඩ් එක අඩු වෙලා අන්ලිමිටඩ් යූස් කරන්න පුලුවන්.. 512 කියල කිව්වේ ස්පීඩ් එක
    ලාබයි නෙ එහෙනං :yes: vat එකතු උනත් 1500 පනින එකක් නෑ නෙ.