~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැත්තන් මේ ආණ්ඩුව බදු ගහල vat එක 500% කරලා එකයි මෙච්චර එන්නේ කියල මයිත්‍රීටයි රනිල්ටයි බැන්න නං හරි :P

    එහෙනං පුතේ කලිං විදිඅයට්ම ඉන්ටර්නෙට් යන්ඩ් කියයි :baffled:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2gtu9ew.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dialog use කරන නිසාද 456 කෑල්ල ?

    අපෝ නැහැ.. ඔය 456 කෑල්ල මම යූස් කරන්න පටන් ගත්තේ 2001 ඉදන් වගේ..
    මම ඩයලොග් වලට මාරු වුනේ 2008...
    එලකිරි එකවුන්ට් එක හැදුවෙත් ඔය නම දාලා 2008 :P:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අපෝ නැහැ.. ඔය 456 කෑල්ල මම යූස් කරන්න පටන් ගත්තේ 2001 ඉදන් වගේ..
    මම ඩයලොග් වලට මාරු වුනේ 2008...
    එලකිරි එකවුන්ට් එක හැදුවෙත් ඔය නම දාලා 2008 :P:P:P
    :)