නැත්තන් මේ ආණ්ඩුව බදු ගහල vat එක 500% කරලා එකයි මෙච්චර එන්නේ කියල මයිත්රීටයි රනිල්ටයි බැන්න නං හරි

බුදු අම්මියෝ 49% vat එකතුවෙනවද
නෑ බන් . 31.77 %
dialog use කරන නිසාද 456 කෑල්ල ?



අපෝ නැහැ.. ඔය 456 කෑල්ල මම යූස් කරන්න පටන් ගත්තේ 2001 ඉදන් වගේ..
මම ඩයලොග් වලට මාරු වුනේ 2008...
එලකිරි එකවුන්ට් එක හැදුවෙත් ඔය නම දාලා 2008![]()

බුදු අම්මියෝ 49% vat එකතුවෙනවද
මම අර cricket thread එකේදී පොඩි බඩ්ඩක් දැක්කා. උබට මීටර් නැද්ද?මේ මොකෙද්ද මේකුක්කගේ නෑදෑයෙක් වගේ
මම අර cricket thread එකේදී පොඩි බඩ්ඩක් දැක්කා. උබට මීටර් නැද්ද?
dakkada ek nvidia gt8500 rs.2000ta wikunanna dala thiyenawa