~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    service hodai sirama call karala ballo wage enawa
    habai eka bilatath higannu line eka kapanwa
    call gannawa gani gannawa wage eka digata bn
    ඕක හෙන පාඩුයි බන්.. උබ දවසට 1mb එකක් use කලත් 300mb block එකක් ගිහින් ඉවරයි

    ඒ කීවෙ :confused:
    එක දිගට පාන්දර වෙනකන් series එකක් බලපන්කෝ... මාර ආතල්

    man nam
    super natural
    balanne
    11.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඕක හෙන පාඩුයි බන්.. උබ දවසට 1mb එකක් use කලත් 300mb block එකක් ගිහින් ඉවරයි

    මෙන්න මේකට මොකක් හරි පිලියමක් නැද්ද බන් ??
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    මදුරුවො කනවනෙ මාව :baffled::baffled:
    ඒවාට ඉතින් මොකක් හරි පිලියමක් යොදාගන්න ඕනේ. උණු වතුර බෝතලේට ප්ලේන්ටි, කෝපි හදාගෙන, කඩචෝරු කකා පාන්දර වෙනකන් tv series බලනකොට තියෙන ආතල් එක ..හම්මේ ඉතින් :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒවාට ඉතින් මොකක් හරි පිලියමක් යොදාගන්න ඕනේ. උණු වතුර බෝතලේට ප්ලේන්ටි, කෝපි හදාගෙන, කඩචෝරු කකා පාන්දර වෙනකන් tv series බලනකොට තියෙන ආතල් එක ..හම්මේ ඉතින් :rolleyes:

    :baffled::baffled::sorry::sorry:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    KUKKA MAMAGE UPADES PILI PADALA YANTAN KOTU 5K KARA GATTA. THANKU KUKKA MAMAGE UPADES WALATA WAGEMA UDAU KARAPU HAMA DENATAMA. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෝකින්ග් ඩෙඩ් වගේ, තාම ඉවරවෙන පාටක් නෑ :angry::angry::angry::angry::baffled:
    හැබැයි අර එක දවසට එක කතාව ගානේ තියෙන හින්ද එච්චර ගානක් නෑ x files වගේ බලන්න පුළුවන්. මාත් ඉතින් කාගෙන්හරි හම්බුනොත් තමා ආය බලන්නේ ඩවුන්ලෝඩ් නං කරන්නෙ නෑ ඕක.