ElaKiri Bajaj Pulsar Fan Club-4

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rolleyes::rolleyes:
    awurudda prana unata reg karala thiyenne aluthen

    ඉන්දියන් වගේ නෙමේ මචන් මේව. බයික් අලුත් නෑ නමුත් මෙහෙ ගෙන්නල රෙජිස්ටර් කරද්දි ඒ කාලෙට හම්බෙන නම්බර් එක හම්බෙනව අනික් බයික් වගේම. මොඩ්ල් එක මචන් CB250Fp කියන එක. මෙහෙ ජේඩ් චැසි 120 කියන්නෙ ඕකට තමා. ඕක ගැහුවෙ 1993-1995 අතර කාලෙ. BD නෙමේ මචන් BE නම්බරුත් තියෙනව ජේඩ්. අර සහන කාලෙ කොහොම හරි register කරගත්ත ඒව වෙන්න ඕන. දැන් කරන්න බෑ ඉතින්. අවුරුදු 3ට වැඩිනම් නෝමල් tax එකත් ඇරෙන්න තව බර tax එකක් වදිනව. ඉතින් වැඩක් වෙන්නෑ.

    දුවලා ඇති ඔව්වා ජපානේ ටයර් කෙලින් වෙන්න. :baffled::baffled:
    මම සාමාන්‍යෙන් අලුතින් බඩු ගන්න එකෙක්. ඉතින් ඔය වගේ පාවිච්චි කරපු එකක් "ලංකාවෙන්" ගන්න එක විශ්වාස කරන්න පුලුවන්ද මචං?(ජපන් බයික් වලට අලුත් එකෙක්) ඒ කියුවේ එන්ජින් ප්‍රශ්න නෑ, සෙන්සර් ප්‍රශ්න, වෙන අවුල් නෑ කියලා. :sorry::sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Foto kallak dapanko machan :yes: :D

    dfdf.JPG

    fffff.JPG
     
    • Like
    Reactions: ashan_j

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    PHANTOM නෙමේ නේද පොරට තියෙන්නෙ Honda Steed 400 එකක් නේද ? Yahapala_Naya මෙම්බර්ට තමා මතක විදිහට ඒක තියෙන්නෙ.

    තෙල් - 3000
    accommodation - 2500
    කෑම බීම - 2000

    කොහොමත් 7000-8000හ අතර යන්න ඇති මචන්.

    එල :cool:

    ආහ් හා එල මචෝ.මෑන්ස් ගාව තමයි.
    PHANTOM ඒක දීලානේ Steed 400 එක ගෙනාවා කිවුවේ.

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    දුවලා ඇති ඔව්වා ජපානේ ටයර් කෙලින් වෙන්න. :baffled::baffled:
    මම සාමාන්‍යෙන් අලුතින් බඩු ගන්න එකෙක්. ඉතින් ඔය වගේ පාවිච්චි කරපු එකක් "ලංකාවෙන්" ගන්න එක විශ්වාස කරන්න පුලුවන්ද මචං?(ජපන් බයික් වලට අලුත් එකෙක්) ඒ කියුවේ එන්ජින් ප්‍රශ්න නෑ, සෙන්සර් ප්‍රශ්න, වෙන අවුල් නෑ කියලා. :sorry::sorry:

    පරණ උන පලියට ගොඩක් දිව්වම කියන්නත් බෑ මචන් හැම බයික් එකක්ම. ඕක තේරෙනව auction බැලුවොත් උන්ගෙ. දිව්වත් අවුලක් නෑ පවිච්චිය හොදනම්. වැඩේ තියෙන්නෙ මෙහෙ පවිච්චි කරන්න ගද්දි තමා. බලන් ඉන්දි බයික් නාස්ති වෙන්නෙ. හොදම දේ ගන්න කලින්
    තමනුත් පොඩ්ඩක් දැනුවත් වෙලා ගන්න එක තමා.
    සෙන්සර් කියල ලොකු දේවල් නෑ මචන් ඔය අලුත් ඒවගෙ වගේ. ලොකු දේකට කියල තියෙන්නෙ ඉතින් TCI එක තමා. ඒකත් replace කරන්නෙ අනික් දේවල් diagnose කරාට පස්සෙ තමා. හැම දෙයක්ම diagnose කරගන්න විදිහ step by step තියෙනව පොත් වල. 250යෙ ඉන්දල high capacity carbureted බයික් වලත් එකම දේවල් ටික තමා තියෙන්නෙ යම් යම් වෙනස්කම් ඇතුව. අපිටම කරගන්න පුලුවන් මල්ටියක් විතරයි ඕන වෙන්නෙ electronic සම්බන්ද දේවල් බලද්දි. වැඩනැත්නම් replace කරන්න වෙනව. Honda OEM parts ගනන් මචන් ඉතින්. ඒක කොහෙත් එහෙමයි. පාර්ට්ස්නම් ඕන තරම් තියෙනව.මගෙ එක 17500+ දුවල තියෙන්නෙ මන් ගත්තට පස්සෙ. ලොකු අවුල් නම් ඇවිල්ලම නෑ. එහා පැත්තෙ තියෙන BBA එක 30000+ දුවල තියෙන්නෙ ඒකත් එහෙමම තමා :yes:
     
    • Like
    Reactions: The_Killer

    Thank you for the information මචං. +++
     
    • Like
    Reactions: agrmrs

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    අවුලක් නෑ මචන් පස්සෙ හොද එකක් ගමු :) මාත් අවසාන නූලෙන් වගේ තමා බේරුනේ :yes: දැන්නම් ගන්නත් එපා :dull: හිතුන හිතුන ගනන් කියනව :confused:registration පිහිටෙන් සින්හලු වැල මදුලු ටිකත් ලක්ෂගානකට දීල දාන්න හදන්නෙ :oo:
    තෑන්ක්ස් මචෝ :cool:

    මේ ආණ්ඩුව තියනකල් ආයෙ ජපන් හීන චකින එක නම් බොරු :sorry:
    දැං තියන ගණංවලට නම් ලොවෙත් ගන්නෙ නෑ :no:
    ඒ උනාට උඹේ වගේ සුපිරි බයික් එකක් දැක්ක ගමං ආයෙත් උන එනවා :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ආණ්ඩුව තියනකල් ආයෙ ජපන් හීන චකින එක නම් බොරු :sorry:
    දැං තියන ගණංවලට නම් ලොවෙත් ගන්නෙ නෑ :no:
    ඒ උනාට උඹේ වගේ සුපිරි බයික් එකක් දැක්ක ගමං ආයෙත් උන එනවා :P

    මේ දවස්වල නම් බල බල ඉන්න එපා පුතී.ලේ එකක් චෙක් කරගනින්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ආණ්ඩුව තියනකල් ආයෙ ජපන් හීන චකින එක නම් බොරු :sorry: දැං තියන ගණංවලට නම් ලොවෙත් ගන්නෙ නෑ :no: ඒ උනාට උඹේ වගේ සුපිරි බයික් එකක් දැක්ක ගමං ආයෙත් උන එනවා :P

    මොකක් හරි වෙලා මාකට් එක හරිගියොත් හොදයි ඉතින් :) නැත්තන් දැන් ගත්ත කෙනෙක්ට වෙන එකකට යන්නත් අමරුයි ඒවත් ගනන්නෙ :baffled:

    කොහොම හරි බයික් ඕන වෙන්නෙත් නෑ පන්චවිද ක්‍රියාවලිය ක්‍රියාත්මක උනොත් ඉක්මනටම :love: කෙලින්ම කාර් එකක්ම ගන්න පුලුවන් :love: මිහිරි මතක හද රැදේ:love:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මොකක් හරි වෙලා මාකට් එක හරිගියොත් හොදයි ඉතින් :) නැත්තන් දැන් ගත්ත කෙනෙක්ට වෙන එකකට යන්නත් අමරුයි ඒවත් ගනන්නෙ :baffled:

    කොහොම හරි බයික් ඕන වෙන්නෙත් නෑ පන්චවිද ක්‍රියාවලිය ක්‍රියාත්මක උනොත් ඉක්මනටම :love: කෙලින්ම කාර් එකක්ම ගන්න පුලුවන් :love: මිහිරි මතක හද රැදේ:love:

    :lol::lol::lol:

    දැං ඩොමිනර් වගේ සුපිරි බයික් තියන නිසා
    ලක්ෂ 10ත් ගෙවලා ඒක අරන් පංචවිධ ක්‍රියාවලියට කෙලින්ම යන්න පුළුවන් :P
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ජපන් 4 cylinder එකක් ගන්න හදද්දීම registration නැවැත්තුවනේ. කෙස් ගහෙන් මිස් උනේ 😕
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එල නේ මචං... බයික් එකට හොඳ පෙනුමක් ඇවිත් :)

    ඒත් උඹ චේන් කේස් එක අයින් කරලා නේද තියෙන්නේ :confused:

    ඔය මම ලගකදි ගැලෙව්වා.
    fffses.JPG
    ඔය තියෙන්නෙ කලින් ගහපු එකක්..
    ඔච්චරටම අවුල නම් ගැරේජ් කාරයෙක්ගෙන් අහපන් නැත්තම් නොදා හිටපං බං..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol:දැං ඩොමිනර් වගේ සුපිරි බයික් තියන නිසා ලක්ෂ 10ත් ගෙවලා ඒක අරන් පංචවිධ ක්‍රියාවලියට කෙලින්ම යන්න පුළුවන් :P
    මන් සුදු පාට dominos pizza එකක් දැක්ක මේ ලගදි :love::love: අපිටත් සල්ලි බාගෙ තිබ්බනම් dominos pizza පදිනව ඉතින් :sorry::sorry:

    ජපන් 4 cylinder එකක් ගන්න හදද්දීම registration නැවැත්තුවනේ. කෙස් ගහෙන් මිස් උනේ 😕
    :sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    මොකක් හරි වෙලා මාකට් එක හරිගියොත් හොදයි ඉතින් :) නැත්තන් දැන් ගත්ත කෙනෙක්ට වෙන එකකට යන්නත් අමරුයි ඒවත් ගනන්නෙ :baffled:

    කොහොම හරි බයික් ඕන වෙන්නෙත් නෑ පන්චවිද ක්‍රියාවලිය ක්‍රියාත්මක උනොත් ඉක්මනටම :love: කෙලින්ම කාර් එකක්ම ගන්න පුලුවන් :love: මිහිරි මතක හද රැදේ:love:

    adow me ad eka nam patta ban lol. anitima tika nam sira