awurudda prana unata reg karala thiyenne aluthen
ඉන්දියන් වගේ නෙමේ මචන් මේව. බයික් අලුත් නෑ නමුත් මෙහෙ ගෙන්නල රෙජිස්ටර් කරද්දි ඒ කාලෙට හම්බෙන නම්බර් එක හම්බෙනව අනික් බයික් වගේම. මොඩ්ල් එක මචන් CB250Fp කියන එක. මෙහෙ ජේඩ් චැසි 120 කියන්නෙ ඕකට තමා. ඕක ගැහුවෙ 1993-1995 අතර කාලෙ. BD නෙමේ මචන් BE නම්බරුත් තියෙනව ජේඩ්. අර සහන කාලෙ කොහොම හරි register කරගත්ත ඒව වෙන්න ඕන. දැන් කරන්න බෑ ඉතින්. අවුරුදු 3ට වැඩිනම් නෝමල් tax එකත් ඇරෙන්න තව බර tax එකක් වදිනව. ඉතින් වැඩක් වෙන්නෑ.
දුවලා ඇති ඔව්වා ජපානේ ටයර් කෙලින් වෙන්න.


මම සාමාන්යෙන් අලුතින් බඩු ගන්න එකෙක්. ඉතින් ඔය වගේ පාවිච්චි කරපු එකක් "ලංකාවෙන්" ගන්න එක විශ්වාස කරන්න පුලුවන්ද මචං?(ජපන් බයික් වලට අලුත් එකෙක්) ඒ කියුවේ එන්ජින් ප්රශ්න නෑ, සෙන්සර් ප්රශ්න, වෙන අවුල් නෑ කියලා.







මාත් අවසාන නූලෙන් වගේ තමා බේරුනේ
හිතුන හිතුන ගනන් කියනව
registration පිහිටෙන් සින්හලු වැල මදුලු ටිකත් ලක්ෂගානකට දීල දාන්න හදන්නෙ


කෙලින්ම කාර් එකක්ම ගන්න පුලුවන් 
