~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dhewale thaniyama kanawata thota dawas 7k badayanna one.:rofl:
    දේවාලේ ඉඳන් මම කන කෑමට බඩ යනවනං මෙලහට මම බඩ ගිහින්ම මැරෙන්න ඕනේ :P සුළුපටු කෑමක්ද මං කෑවේ භාණ්ඩාගාරික ඉන්න කාලේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් නිකන් බබ්බු වගේ... 8 වෙද්දී කාලත් ඉවරයි
    කොහෙද රෑ දහය එකොළහ වෙනව හාමිනේට පොල් ගාල දීල, එළවලු කපල දීල උයාගන්නකොට , ඉතින් තනිකඩ අපි කලින් කනකොට ඉවසන් ඉන්න බෑ දුකට කියන කවි ඕව :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    ඔව්,ඉතිං උබල පවුල් කාරයොනෙ :rofl::baffled:
    යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්න :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්න :lol:

    එතකොට ඊටත් කලිං තමා කන්න වෙන්නෙ, කැන්ටිමේ බත් එක :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    කොහෙද රෑ දහය එකොළහ වෙනව හාමිනේට පොල් ගාල දීල, එළවලු කපල දීල උයාගන්නකොට , ඉතින් තනිකඩ අපි කලින් කනකොට ඉවසන් ඉන්න බෑ දුකට කියන කවි ඕව :D

    දුකට කියන කවි ඕව :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර
    එතකොට ඊටත් කලිං තමා කන්න වෙන්නෙ, කැන්ටිමේ බත් එක :baffled::baffled:
    හා හා ..පලකො...
    exam කාලෙට බඩයි , ඇදයි රෙන්ට් කරන්න පුලුවන්කියලා අහලා නැද්ද
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොල්ලනේ
    ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
    21gb දෙනවලු 900ට
    anytime ඩේටා නම් ලබයි වැඩේ
    දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලනේ
    ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
    21gb දෙනවලු 900ට
    anytime ඩේටා නම් ලබයි වැඩේ
    දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
    මොන එනිටයිම්ද කඩල දෙනව ඇති දවල්ට පහයි රෑට පහලවයි වගේ :oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කොල්ලනේ
    ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
    21gb දෙනවලු 900ට
    anytime ඩේටා නම් ලබයි වැඩේ
    දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?

    4g router ekada? Prepaid ekakda?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ලනේ
    ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
    21gb දෙනවලු 900ට
    anytime ඩේටා නම් ලබයි වැඩේ
    දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?

    දැන් 21 කරලද, අපෙ අයියට තියෙනව 900 එක 20යි, පීක් 10යි ඔෆ් පීක් 10යි :eek::eek: