ගෝමර කියන්නේ හමේ රෝගයක් කටුස්සෝ.බේතක් අරන්දීපන් කෙල්ලට
dhewale thaniyama kanawata thota dawas 7k badayanna one.![]()
සුළුපටු කෑමක්ද මං කෑවේ භාණ්ඩාගාරික ඉන්න කාලේ. බෑ බෑ ඒවා ලස්සනයි නෙ

මුන් නිකන් බබ්බු වගේ... 8 වෙද්දී කාලත් ඉවරයි
යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්නඔව්,ඉතිං උබල පවුල් කාරයොනෙ![]()

යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්න![]()

කොහෙද රෑ දහය එකොළහ වෙනව හාමිනේට පොල් ගාල දීල, එළවලු කපල දීල උයාගන්නකොට , ඉතින් තනිකඩ අපි කලින් කනකොට ඉවසන් ඉන්න බෑ දුකට කියන කවි ඕව

යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්න![]()
දුකට කියන කවි ඕව

දුකට කියන කවි ඕව 
හා හා ..පලකො...එතකොට ඊටත් කලිං තමා කන්න වෙන්නෙ, කැන්ටිමේ බත් එක![]()
හා හා ..පලකො...
exam කාලෙට බඩයි , ඇදයි රෙන්ට් කරන්න පුලුවන්කියලා අහලා නැද්ද

යකෝ පවුල් වෙන්න කලිනුත් 8ට වෙද්දී කාලා නෑ කවදාවත්... පලකො campus, 8 වෙනකොට කන හැටි බලන්න![]()
දුකට කියන කවි ඕව
කියන අය තාම උයනවා. ඉතින් දුක අපිටද ඔයාලටද
හා හා ..පලකො...
exam කාලෙට බඩයි , ඇදයි රෙන්ට් කරන්න පුලුවන්කියලා අහලා නැද්ද

aththata campus eke kanakota kiya wenawada?
කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?
කොල්ලනේ
ඩයලොග් ප්රිපෙයිඩ් 4g ad එකක් දැක්කා
21gb දෙනවලු 900ට
anytime ඩේටා නම් ලබයි වැඩේ
දන්නා එකෙක් ඉන්නවද මේකේ විස්තරේ?