suzuki hustler ද ? Wgon R ද ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉතිං මාමේ නෝමල් පිකප් විල්ල ගන්නත් මරහඬ දෙන්න ඕන නම් 1.5 වාහනයක් මර හඬ දීගෙන වීල්ස්පින් කරගෙන කරන පිකප් කිරිල්ල කරන්න බෑනේ ඕකට කොහොමත්.

    :no::no: නෝමල් පිකප් වෙන්න මරහඩ දෙන්න දෙයක් නෑ.... ඒක එනවා බං..... මම කියන්නේ ලොකු එන්ජින් තියෙන වාහනයක් වගේ මේක එන්නේ නෑ කියලයි..... !! :no::no: අනික ටාටා එකක් අරන් ලේලන්ඩ් එකක පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ නේ..... !! :baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නුවර එලි yanna puluwan nam echarai ban ..man gava suzuki every ekak thiyenne.. service ekata kiyak yanawada ?

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :cool::cool: නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්..... :P

    සර්විස් එකට මොබිල් ඔයිල් දැම්මොත් නම් ඔයිල් සහ ෆිල්ටරේට 10ක් පනිනවා...... :baffled::baffled: 7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හස්ලර් එක පොඩියි වගේ බන් පෙනුම. අනික පාට්ස් එහෙමත් වැගන් ආර් එකේ තරම් පහසුවෙන් හොයාගන්න නැහැ. වැගන් ආර් වැහි වැහලා තියෙනවා. පාට්ස් ඉස්සරට වැඩිය දැන් මිල අඩුවෙලා.ඉස්සරහට තව අඩුවෙනවා. කොහොමින් කොහොම හරි ඔය ඔක්කොටම වඩා හස්ලර් එකක් නොගෙන වැගන් ආර් එකක් ගන්න ප්‍රධානතම හේතුව උනේ මගේ මායියා හස්ලර් එකේ පෙනුමට කැමතිම නැති වීමයි.:baffled::baffled: දන්නවනේ වසන්න එපැයි ගෙදර කනක් ඇහිලා :P:P

    :cool::cool: ඔව් බං මටත් හස්ලර් එක පෙට්ටිය වගේ..... පෙනුම නෑ..... :no::no:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    :cool::cool: නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්..... :P

    සර්විස් එකට මොබිල් ඔයිල් දැම්මොත් නම් ඔයිල් සහ ෆිල්ටරේට 10ක් පනිනවා...... :baffled::baffled: 7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක.... :D

    7500k කිව්වේ ඔයිල් එක කළු වෙනකන්ද ? මන් නම් suzuki every එකේ 5000ක් දුවපු ගමන් මාරු කරනවා (මොබිල් ) කලු වෙලා නම් නැ තද දුබුරු පාටයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    උඹේ වැගන් එක ස්කන්ඩ් වෙහිකල් එකද? දුර ගමන් එක්ස්පීරියන්ස් කොහොමද? වැගන් ත්‍රෙඩ් එකේ ලෝන්ග් ටර්ම් යූසර් රිවීව් එකක් දාපන්කො :yes:

    :cool::cool: දුර ගමන් වලදි ඇත්තම කතාව නම් FB15 එක තරම් සැප නෑ.... !! :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    7500k කිව්වේ ඔයිල් එක කළු වෙනකන්ද ? මන් නම් suzuki every එකේ 5000ක් දුවපු ගමන් මාරු කරනවා (මොබිල් ) කලු වෙලා නම් නැ තද දුබුරු පාටයි

    :shocked::shocked: නෑ බං ඒ ඔයිල් එක 10000Km දුවන්න පුලුවන්.... ඒ උනාට එන්ජිම පොඩි එකක් නිසා 7500න් මාරු කරනවා අපි.... :D
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    dekama ekai, habai wagon R eka haiyai. man danna ekekge hustlr eke ballek happila radiator eka watila tibba :D
    bump

    powertrain eke wensak ne mechanical parts ekai( same as previous gen wagonr). kemathi ekak ganin performance fuel economy wenas wenne wahane bara anuwa. eka hoyala balapan.
    driving pleasure ekak nam ne. Safety hondai. Radar brake system, ABS, 2 Airbags, Traction control, Vehicle stability assist, hill hold assist, EBD wage safety features thiyanawa. jncap 4star wagema ASV advanced safety vehicle award eka hamba wela thiyanawa thiyanawa. e wagema impact eka absorb karagana honda construction ekakuth thiyanawa
    (hill hold assist ekath ithin safety option ekak widihata kiyanna puluwan ne)
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Hustler එක නිකං වලව්වෙ හාමුදුරුවෝ යන වාහනේ වායෙ.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    :cool::cool: දුර ගමන් වලදි ඇත්තම කතාව නම් FB15 එක තරම් සැප නෑ.... !! :baffled::baffled:

    ඔව් බන් හයිවේ එකේ කොට්ටාව මාතර almost u turn ගැහුව වගේ එක දිගට ගිහින් ආවා
    කන අගුල් වැටුනා wind noise. එකට.:baffled::baffled::baffled::baffled::baffled:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔව් බන් හයිවේ එකේ කොට්ටාව මාතර almost u turn ගැහුව වගේ එක දිගට ගිහින් ආවා
    කන අගුල් වැටුනා wind noise. එකට.:baffled::baffled::baffled::baffled::baffled:

    Avg speed eka kohomada? wind noise eka eccharata thiyanwada? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ඔව් බන් හයිවේ එකේ කොට්ටාව මාතර almost u turn ගැහුව වගේ එක දිගට ගිහින් ආවා
    කන අගුල් වැටුනා wind noise. එකට.:baffled::baffled::baffled::baffled::baffled:

    Shutter ekk bageta wahila thynna athi
    Mageth patta road noise ekk enne tyres walin shutter ekk ariyama
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    :cool::cool: නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්..... :P

    සර්විස් එකට මොබිල් ඔයිල් දැම්මොත් නම් ඔයිල් සහ ෆිල්ටරේට 10ක් පනිනවා...... :baffled::baffled: 7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක.... :D

    මමත් දාන්නෙ මොබිල්. කිලෝමීටර් 6000න් මාරු කලා බං හැම පාරම
    උඹ කියන නිසා මේ පාර අදිනවා 7500ක් ම