ඉතිං මාමේ නෝමල් පිකප් විල්ල ගන්නත් මරහඬ දෙන්න ඕන නම් 1.5 වාහනයක් මර හඬ දීගෙන වීල්ස්පින් කරගෙන කරන පිකප් කිරිල්ල කරන්න බෑනේ ඕකට කොහොමත්.

නෝමල් පිකප් වෙන්න මරහඩ දෙන්න දෙයක් නෑ.... ඒක එනවා බං..... මම කියන්නේ ලොකු එන්ජින් තියෙන වාහනයක් වගේ මේක එන්නේ නෑ කියලයි..... !! 
අනික ටාටා එකක් අරන් ලේලන්ඩ් එකක පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ නේ..... !! 

නුවර එලි yanna puluwan nam echarai ban ..man gava suzuki every ekak thiyenne.. service ekata kiyak yanawada ?
You have given out too much Reputation in the last 24 hours, try again later.

නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්.....

7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක.... 
හස්ලර් එක පොඩියි වගේ බන් පෙනුම. අනික පාට්ස් එහෙමත් වැගන් ආර් එකේ තරම් පහසුවෙන් හොයාගන්න නැහැ. වැගන් ආර් වැහි වැහලා තියෙනවා. පාට්ස් ඉස්සරට වැඩිය දැන් මිල අඩුවෙලා.ඉස්සරහට තව අඩුවෙනවා. කොහොමින් කොහොම හරි ඔය ඔක්කොටම වඩා හස්ලර් එකක් නොගෙන වැගන් ආර් එකක් ගන්න ප්‍රධානතම හේතුව උනේ මගේ මායියා හස්ලර් එකේ පෙනුමට කැමතිම නැති වීමයි.දන්නවනේ වසන්න එපැයි ගෙදර කනක් ඇහිලා
![]()

ඔව් බං මටත් හස්ලර් එක පෙට්ටිය වගේ..... පෙනුම නෑ..... 

නුවර / නුවර එලිය අවුලක් නෑ මචන්...... කන්ද කියලා අදින්නේ නැත්තේ නෑ..... 40ට විතර යනවා මර හඩ නොදී...... 60ට 70ට උනත් අල්ලන්න පුලුවන්.....
![]()
සර්විස් එකට මොබිල් ඔයිල් දැම්මොත් නම් ඔයිල් සහ ෆිල්ටරේට 10ක් පනිනවා......7500Km දුවන්න පුලුවන් ඉතින් ඒ ඔයිල් එක....
![]()
උඹේ වැගන් එක ස්කන්ඩ් වෙහිකල් එකද? දුර ගමන් එක්ස්පීරියන්ස් කොහොමද? වැගන් ත්‍රෙඩ් එකේ ලෝන්ග් ටර්ම් යූසර් රිවීව් එකක් දාපන්කො![]()

දුර ගමන් වලදි ඇත්තම කතාව නම් FB15 එක තරම් සැප නෑ.... !! 

7500k කිව්වේ ඔයිල් එක කළු වෙනකන්ද ? මන් නම් suzuki every එකේ 5000ක් දුවපු ගමන් මාරු කරනවා (මොබිල් ) කලු වෙලා නම් නැ තද දුබුරු පාටයි

නෑ බං ඒ ඔයිල් එක 10000Km දුවන්න පුලුවන්.... ඒ උනාට එන්ජිම පොඩි එකක් නිසා 7500න් මාරු කරනවා අපි.... 
bumpdekama ekai, habai wagon R eka haiyai. man danna ekekge hustlr eke ballek happila radiator eka watila tibba![]()
දුර ගමන් වලදි ඇත්තම කතාව නම් FB15 එක තරම් සැප නෑ.... !!
![]()
දුර ගමන් වලදි ඇත්තම කතාව නම් FB15 එක තරම් සැප නෑ.... !!
![]()

ඔව් බන් හයිවේ එකේ කොට්ටාව මාතර almost u turn ගැහුව වගේ එක දිගට ගිහින් ආවා
කන අගුල් වැටුනා wind noise. එකට.![]()

Avg speed eka kohomada? wind noise eka eccharata thiyanwada?![]()
ඔව් බන් හයිවේ එකේ කොට්ටාව මාතර almost u turn ගැහුව වගේ එක දිගට ගිහින් ආවා
කන අගුල් වැටුනා wind noise. එකට.![]()
Hustler G Ltd 2016/10 Purple with all options
available 3,150,000.00