Mas holdings or virtusa ද හොඳ for intern

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පර්මනන්ට් කරන්වද කියලනම් දන්නේ නෑ මචෝ.. :( GT-Nexus, Attune එකේ වෙනස මොකක්ද.. :) Mas එක ගැන මම වැඩිය දන්නෙ නෑ මචෝ... :( Dev තියෙනවද Mas එකේ .. Thanks මචෝ :love:
    GTN Attune companies MAS lage subsidiaries, ewage inne IT employeesla witharai, me company dekak but MAS group eke, DEV QA BA hama ekama thiyenawa
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    Experience ගන්න Virtusa එක හොදයි කියන එක දැන් නෑලු. ඇත්තද දන්නේ නෑ. :no: මොකද ඒකෙ ගියාම Bench දානවලු ගොඩක් අයව වැඩ පොඩ්ඩක් අවුල් වුන ගමන්. ඊට පස්සේ ගොඩ එන්න පට්ට ගේමක් දෙන්න ඕනලු. :dull: ගොඩක් අය කරන්නේ වෙන company එකකට යන එකලු. MAS එකේ Attune company එක නම් පට්ටලු. :lol: Salary එහෙමත් හොදයිලු. අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.
    මමත් මේ දවස් වල Intern යන්න හොයනවා. එකේදී දැනගත්තු විස්තර කිව්වේ උබට උදව්වක් වේවි. :)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93

    thanks bokka.ubata honda place ekak set wenda wish karanawa :D Internslageda salary da hondai kuwe
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    thanks bokka.ubata honda place ekak set wenda wish karanawa :D Internslageda salary da hondai kuwe

    මම අහලා තියෙන විදියට නම් Company එකේ හැමෝටම salary හොදයිලු Attune එකේ. මෙහෙමයි බන් Salary බලාගෙනම intern යන්න එපා. ගොඩක් company වල 20 කට අඩු ගානක් ගෙවන්නේ. :dull: Intern ගිහින් experience ගත්තම salary ගැන හිතපන්.
    උබටත් හොද තැනක් සෙට් වෙයි බන්. Good luck :)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    මම අහලා තියෙන විදියට නම් Company එකේ හැමෝටම salary හොදයිලු Attune එකේ. මෙහෙමයි බන් Salary බලාගෙනම intern යන්න එපා. ගොඩක් company වල 20 කට අඩු ගානක් ගෙවන්නේ. :dull: Intern ගිහින් experience ගත්තම salary ගැන හිතපන්.
    උබටත් හොද තැනක් සෙට් වෙයි බන්. Good luck :)

    Nana kollo salary passe yanna me tke :D mas eke permanent karanawda danna ne bn :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    GTN Attune companies MAS lage subsidiaries, ewage inne IT employeesla witharai, me company dekak but MAS group eke, DEV QA BA hama ekama thiyenawa

    :yes:
    GT Nexus issara company ekak neme.... GT nexuse kiyanne Attune eke project ekak oke kalin nama Tradecard.... Tradecard project eka iwara unama Gt Nexus kiyala company ekak kala...

    DEV QA BA thibbata ewa use karanne attune eken karana projects walata witharai outsource karanne na
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    :yes:
    GT Nexus issara company ekak neme.... GT nexuse kiyanne Attune eke project ekak oke kalin nama Tradecard.... Tradecard project eka iwara unama Gt Nexus kiyala company ekak kala...

    DEV QA BA thibbata ewa use karanne attune eken karana projects walata witharai outsource karanne na

    macho uba hithanne ithn ehema ekakta MAS eke set wena ekada.nathnam virtusa set wena ekada honda.2ma .net thama