~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මෙහෙමයි මචං ඕක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගියා දැන් අපි 10mb use කරලා නැවැත්තුවත් dialog ලා count කරන්නේ 300mb block එකක් විදියට එතකොට 280mb waste :baffled::baffled::baffled::)

    :baffled:kochchara aparadhayakda? Api 100mb kin unath kochchara wada gannawada
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,956
    1,222
    113
    නුවර

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචං ඕක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගියා දැන් අපි 10mb use කරලා නැවැත්තුවත් dialog ලා count කරන්නේ 300mb block එකක් විදියට එතකොට 280mb waste :baffled::baffled::baffled::)
    ඔය කතාව ඇත්ත හැබැයි block එක 300MB නං වෙන්න බෑ කොහොමත්. :no: ඊට සෑහෙන පොඩියි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    උබ ටවුන් එක හරියෙ නේද ඉන්නවා කීවෙ, slt උන්ගෙ ගනින්කෝ ලංකාබෙල් සිග්නල් නැත්තම් :nerd::nerd:

    telecom eke kalakanni ape paththe dan 8yr withara idan line denawa.thama kanu witharai line na.dan kiyanawalu line denna 10 denek connection ganna one kiyala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි මචං ඕක ගැන එළකිරියේ ත්‍රෙඩ් එකකුත් ගියා දැන් අපි 10mb use කරලා නැවැත්තුවත් dialog ලා count කරන්නේ 300mb block එකක් විදියට එතකොට 280mb waste :baffled::baffled::baffled::)

    උන් මහ කැ# වැඩක්නෙ කරන්නෙ , ඩේට කනවනෙ අපේ :growl:,

    එහෙනං අර slt එකෙත් එහෙම වෙනව කියන සීන් එක ඇත්ත වෙන්ඩැති, මම එහෙම සීන් එකක් දැනෙන්නෙ නැත්තෙ ගෙදර රවුටරේ ඕෆ් වෙන්නෙ කරන්ට් ගියාම විතරක් හින්දා වෙන්නැති, අර ත්‍රේඩ් එකේ කියල තිබ්බෙ නිතරම ඩේට ඕෆ් කරද්දි වෙන්නෙ කියල :nerd::nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    earth_house-6.jpg

    කීයක් විතර යයිද මේවගේ එකක් හදන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    signal kohomada bn balanne unge??

    slt උන්ගේ කවරේජ් මැප් එක අයින් කරල උන්, ලංකාබෙල් එකේනම් තියෙනවා ගූගල් මැප් එකෙන්ම ටවර් කොහෙද තියෙන්නෙ කියල, wimax , 4g වෙනවෙනම
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue, awaiting to accumulate - 300MB to report. However, sessions less than 300MB will appear in the usage record history if the customer’s router enters into a power re-circle or rebooting during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for the 300MB block to complete.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    telecom eke kalakanni ape paththe dan 8yr withara idan line denawa.thama kanu witharai line na.dan kiyanawalu line denna 10 denek connection ganna one kiyala

    :yes::yes:ඔව්, නැත්තම් උන්ට ඒ පැත්තට කනෙක්ශන් දෙන එක පාඩුයි, ඒකයි එහෙම කියන්නෙ,
    ෆයිබර් වුනත් එහෙමයි, ඒ පැත්තෙ කීප දෙනෙක් ඉල්ලලා තිබ්බොත් දෙන්නෙ