හරියටම අවුරුදු 18කින් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිං නෑ.. දැන් ඉතිං යන්නත් බෑනේ..
මියුසිකල් ශෝ එක ලගට ගෙන්නගනින් මිනිහෝ
හරියටම අවුරුදු 18කින් මියුසිකල් ශෝ එකක් බලන්න ගිහිං නෑ.. දැන් ඉතිං යන්නත් බෑනේ..
බෑනේ මිනිහෝ දැන් කොහොමද මම ගමේ මියුසිකල් වලට යන්නේ..

ගමෙන් එලවලද තියෙන්නේ මිනිහෝහමර් එකක් ගනින්කෝ ඩිස්කවරි එකත් තියන එකේ![]()
හමර් එකක් මං ලග තිබ්බා මිනිහෝ..
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ විකුණන්න බෑ..
අනික පාර්ට්ස් ගන්න හරි අමාරුයි ලිස්ට් එකක ඉන්න ඕනේ..
nathuwa nathuaw balanan one hetaඑහෙනම් ඉතින් හොද බෝතලයක් ගහල ගියානම් නැටිල්ලක් පමණයි![]()

උන්ටත් මොනවහරි දීල සලකපන්. නැත්තන් මුට ටෙස්ලා ගන්න සල්ලි තියෙනව අපිට මොනවත් දුන්නේ නෑ මහ ලොබ කුනෙක් කියල හිතයි
moha hu&&& ban sangatai mahelatai baninawa wc ekak genawa kiyala ekekta mathaka naක්රිකට් ගහල රටට සේවයක් කරපු එකෙක්ට පොඩ්ඩක් කඩේ ගියා

මියුසිකල් ශෝ එක ලගට ගෙන්නගනින් මිනිහෝ
nathuwa nathuaw balanan one heta![]()
එහෙනම් ඩිෆෙන්ඩර් එකක් ගනින්
ඩිෆෙන්ඩර් වල ගමනක් යන්න පුළුවන්ද මිනිහෝ කිසිම සැප පහසුවක් නැති වාහනයක්..
V8 එකත් එක්ක කම්පේයර් කරද්දි ඒකෙ සැප 0 තියෙන්නේ..
moha hu&&& ban sangatai mahelatai baninawa wc ekak genawa kiyala ekekta mathaka na
maha kuppa jathiyak ban sinhalu![]()
එහෙනම් චොපර් එකක් ගනින් මිනිහෝ
ට්රැෆික් එකේ ඉන්ඩ ඕනෙත් නෑ
ගෙදර උඩම හෙලිපෑඩ් එකක් හදපන්
එහෙනම් චොපර් එකක් ගනින් මිනිහෝ
ට්රැෆික් එකේ ඉන්ඩ ඕනෙත් නෑ
ගෙදර උඩම හෙලිපෑඩ් එකක් හදපන්

අන්න රතුවට එච්චරයි අඩු.
එදා ඉදං ඉන්කම් ටැක්ස් එකේ වේ*ගේ පුතාල පැදුරක් එලං අපේ ගෙට්ටුව ඉස්සරහ නිදාගනී..![]()

