~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෝ කිස් එක :P මෙන්න නියම අක්කලා !!බෝම සතුටුයි මෙහෙම අක්කෙක් මට ඉන්න එකට :cool:

    wadak na kkiyana de ahan nane. oka krath kamak na. ekko kellawa wath hadagana ona oya wikara ahan natiwa inna. oyata kellla oka kiwa tone eken therenna ona kella wahane gana kiwe aththatama eyatat ona nisa duken wageda natiwada kiyala. thama oyalata theren na malli. therum gaddi parakku wey kiyala mata dukai :yes::yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    wadak na kkiyana de ahan nane. oka krath kamak na. ekko kellawa wath hadagana ona oya wikara ahan natiwa inna. oyata kellla oka kiwa tone eken therenna ona kella wahane gana kiwe aththatama eyatat ona nisa duken wageda natiwada kiyala. thama oyalata theren na malli. therum gaddi parakku wey kiyala mata dukai :yes::yes::yes:

    අම්මෝ ඔයාව දැකකට පස්සේ දවසම ලස්සන උනා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    wadak na kkiyana de ahan nane. oka krath kamak na. ekko kellawa wath hadagana ona oya wikara ahan natiwa inna. oyata kellla oka kiwa tone eken therenna ona kella wahane gana kiwe aththatama eyatat ona nisa duken wageda natiwada kiyala. thama oyalata theren na malli. therum gaddi parakku wey kiyala mata dukai :yes::yes::yes:
    ehema wen na me yana widiyata wena ekekta bandala dei wage,man kelinma kellata kiwa man wahanayak gan na kila :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමනේ අක්කේ කෙනෙක් නැතුවම හිටි කෙනෙක් වශයෙන් මන් හිතන්නේ මොනවත් නැතුවට වඩා මෙහෙමවත් කෙනෙක් ඉන්න එක හොදයි කියලනේ .පුලුවන්නම් කොහොමහරි ගොඩ දානවා බයිනම් කරන්න දෙයක් නැ. අය මට කැමති කෙල්ලෙක් මොන ලෝකෙන් හොයන්නද?

    ඒකි උබට කැමතිනං එක පයින් ගෙදරට මොනව හරි කියල සෙට් වෙනවනෙ, ගෙදරින් තෝරන තෝරන උන් පස්සෙ යන්නෙ නැතිව :lol::lol:

    ඔච්චර බන අහනවා කියන එකා දර්මයට ලැදි එකා දන්නෙ නැද්ද
    මොනවත් නැතිකමට දෙයක් තියෙනවාට වඩා නිකන්ම ඉන්න එක හොදයි කියල.

    අර මොකද්ද තියෙන්නෙ තමන්ගේ තරමින් හෝ ඊට වඩා උසස් කෙනෙක් ආශ්‍රය කරන්න කෙනෙක් නැත්තම් තනියම ඉන්න එක හොදයි කියල :nerd::nerd::cool: :cool::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමනේ අක්කේ කෙනෙක් නැතුවම හිටි කෙනෙක් වශයෙන් මන් හිතන්නේ මොනවත් නැතුවට වඩා මෙහෙමවත් කෙනෙක් ඉන්න එක හොදයි කියලනේ .පුලුවන්නම් කොහොමහරි ගොඩ දානවා බයිනම් කරන්න දෙයක් නැ. අය මට කැමති කෙල්ලෙක් මොන ලෝකෙන් හොයන්නද?

    ai ochchara disappoint wenne?? oyage pirimikame aduwak thiyenawada?? meloke inna anthima kellada e?? oyata ledak thiyenawada?? oya kathada??? oyata 40 panalada??? monawada oyata adu??? ithin ai kellek hoyagan bari. oyata wada awrudu ganak bala podi kellek unath oyata yalu karagana puluwan. anika me loke inna anathima kella newene eya.

    oya eyata onawata wada attach unahama galawena dawasata oyata therey. ai nikan duk widinne.

    ekko oya kellawa hadagana ona. nattam ayin wenna ona. eka eka minissungen kath aha aha oka kranna epa

    (onna man kiwa dewal hamoma kiwa dewal ahan naiwa ape ekkenek ekak karagaththa. anna dan lamyekut innawa. denna wen wela. mata dukai. e kellage paule aya meyata pahen na. ekige nangi irisiyawata serama aul kara. adare karanawa wage sundara na marry karama )
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :shocked::shocked::no::no::angry::angry::angry::angry::angry::angry:

    දකින දේවල් උබලට කියුවේ. කොහෙද උබලා කොලබ නෙවේ නේ. හිටියත් නෑ වගේ...
    :growl:

    හිටියත් නෑ කියන්ඩ කොහොමත් කොලබ නෙමේනෙ,

    එක දවසක් kකොටුවෙ ටේසමේ හ්ටිය පට්ට කෑල්ලක්, ටිකක් ගන්න ඇතුල් වෙන තැන ඉයර්ෆෝන් කනේ ගහන් , මටනම් හිතුනෙ බඩුවක් කියලමයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ... අමතක උනා කියපන්කො story එක.

    පවුලෙන් වැඩක් නෑ, ඇරෝගේ වාහේ කෙන් ඉන්නවනම් අවුලක්ම නෑ

    :lol:

    :yes::yes: math kiyanne oka thama. pawlen wadak na kiyala eya straight inanwnam aulak na. eyath wanenawane. ekak nati weddi thawa ekak hoyaganwa. hari thiranayak na. ehema hari yan nane. anika pawle aya arrowta anan manan kiyanwanam arrowage paththata eyay katha karanna ona
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හිටියත් නෑ කියන්ඩ කොහොමත් කොලබ නෙමේනෙ,

    එක දවසක් kකොටුවෙ ටේසමේ හ්ටිය පට්ට කෑල්ලක්, ටිකක් ගන්න ඇතුල් වෙන තැන ඉයර්ෆෝන් කනේ ගහන් , මටනම් හිතුනෙ බඩුවක් කියලමයි

    :rolleyes::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ehema wen na me yana widiyata wena ekekta bandala dei wage,man kelinma kellata kiwa man wahanayak gan na kila :lol:

    ok ok oyala kamathi deyak karaganako. kawada hari man kiwa dewal mathak wey. mona unath mama parthana karanne oyala hamotama alssana pawul jiwithayak gatha karanna labewa kiyala.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes::yes: math kiyanne oka thama. pawlen wadak na kiyala eya straight inanwnam aulak na. eyath wanenawane. ekak nati weddi thawa ekak hoyaganwa. hari thiranayak na. ehema hari yan nane. anika pawle aya arrowta anan manan kiyanwanam arrowage paththata eyay katha karanna ona

    හ්ම්ම්... ඇරොත් දැනගන්න ඕනේ එහෙම එයාව හදාගන්න
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකි උබට කැමතිනං එක පයින් ගෙදරට මොනව හරි කියල සෙට් වෙනවනෙ, ගෙදරින් තෝරන තෝරන උන් පස්සෙ යන්නෙ නැතිව :lol::lol:

    ඔච්චර බන අහනවා කියන එකා දර්මයට ලැදි එකා දන්නෙ නැද්ද
    මොනවත් නැතිකමට දෙයක් තියෙනවාට වඩා නිකන්ම ඉන්න එක හොදයි කියල.

    අර මොකද්ද තියෙන්නෙ තමන්ගේ තරමින් හෝ ඊට වඩා උසස් කෙනෙක් ආශ්‍රය කරන්න කෙනෙක් නැත්තම් තනියම ඉන්න එක හොදයි කියල :nerd::nerd::cool: :cool::yes::yes:

    :yes::yes::yes: onna oka thama math kiyanne. ochchra adarenam mona magulatada gedarin hoyana hoyana ekata kamathi wenne. eyata eka hithak nane.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කෙල්ලෝ මුලින් ගෙදර එක්ක වලි දාගෙන උබේ පැත්තට කතා කලත් එයාලට අවුරුදු 23-24 වෙද්දී ගෙදර කියන දේ තමා අහන්නේ බ්‍රෝ.. මුලින් කියයි කමක් නෑ ඔයාට ඉන්න තැනක් නැති උනත්, වාහනයක් නැති උනත් කියලා.. අම්මලා ඕනා නෑ මට ඔයා හිටියහම ඇති කියලා... නමුත් ඕක අමූලික බොරුවක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :dull::oo::baffled:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කෙල්ලෝ මුලින් ගෙදර එක්ක වලි දාගෙන උබේ පැත්තට කතා කලත් එයාලට අවුරුදු 23-24 වෙද්දී ගෙදර කියන දේ තමා අහන්නේ බ්‍රෝ.. මුලින් කියයි කමක් නෑ ඔයාට ඉන්න තැනක් නැති උනත්, වාහනයක් නැති උනත් කියලා.. අම්මලා ඕනා නෑ මට ඔයා හිටියහම ඇති කියලා... නමුත් ඕක අමූලික බොරුවක් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. :dull::oo::baffled:

    :yes::yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කෙල්ලගේ ගෙදරින් ජීප් එකක් ඉල්ලනවා නම් උබට කාර් කට්ටක්වත් ගන්න වත්කමක් නැත්නම් සදා වලි තමයි. කෙල්ල මුලින් ඉදී ඔයත් එක්ක.. නමුත් කෙල්ලට ටිකක් සල්ලි තියෙනවා නම් අම්මලාගේ පැත්ත ගන්නේ ඊට පස්සේ...

    මගේ අම්මලා කවදාක්වත් මාව දුකින් තියන්නේ නෑ.. ඇයි අනේ ඔයාට බැරි වාහනයක් ගන්න.. ගෙයක් හදන්න.. මට අම්මලාගේ ගෙදර ඉන්න බෑ.. etc etc.. :sorry: