12යි නේ. කෑවද
බඩ දනවෝ... ඉන්නට බැරියෝ... ගැස්ට්‍රයිටිස් එන්න වගේ.
සුරාමේරය ගැන කියන බණ පද එහෙම මතක නැතුව ඇති

බඩ දනවෝ... ඉන්නට බැරියෝ... ගැස්ට්‍රයිටිස් එන්න වගේ.
ඒකනේ මිනිහෝ කිව්වේ මගේ වාසියට තියෙන ඒව විතරයි මතක කියල..
එකපාරක් පට්ට සීන් එකක් තියෙනවා..
මේ පැත්තේ තියෙනවා කලු කඩේ කියල අලි තොග කඩයක්..
මූ එක පාරක් කතාවක් අස්සේ මට ටෝක් එකක් දුන්නා වැඩක් නෑනේ *** මහත්තයා කොච්චර සල්ලි තිබ්බත් බුදුහාමුදුරුවෝ එපා කිව්ව වෙලදාම් 5න් එකක් කරලනේ සල්ලි හම්බ කරන්නේ, ඉතිං කොච්චර හම්බ කරත් කවදාහරි ඉතිං අපාගත වෙන එක තමයි වෙන්නේ කියල..
මම ඌට කිව්වා අයිසේ මම කරන්නේ නොකලයුතු වෙලදාම් 1යි නේ තමුසේ 3ක් කරනවනේ කියල..
ඌ ඇහුවා ඒ මොනවද කියල..
මම කිව්වා තමුසේ සිගරට් බීඩි විකුණනවනේ.. ඒවත් මත්ද්‍රව්‍ය තමයි. එතකොට එකයි..
දෙක තමුසේ හාල්මැස්සෝ කරවල උම්බලකඩ විකුණනවනේ එතකොට තමුසේ මාංස වෙලදාමත් කරනවා..එතකොට මෝර්ටීන් බේගොන් කිය කිය කැරපොත්තන්ටයි,මීයන්ටයි ඔය හැම එකාටම ගහන්න කියල විශ වෙලදාමත් කරනවනේ.. බලනවකෝ අයිසේ ඉතිං මම එකනේ කරන්නේ මම තමුසෙත් එක්ක බලපුවම කොච්චර හොද්ද කියල..
මම එක අපායේ එක ටර්න් එකක් ඇදලා එනකොට තමුසේ අයිසේ තුනක් අදින්න එපැයි කියල..
උගේ ඇස් දෙක රතු උනා..![]()

නෑ බ්‍රෝ. සෙට් එක එක්ක කද්දී 2 වගේ වෙනවා.![]()
ඩොකා ඊයේ හොද නෑ කියුවනේ...

පව් මිනිහෝ.. අර මුසලයා මානසිකව අද වැටිලා දණහිස් තුවාල කරගන්න ඇති. හැබැයි උබ කිව්වේ ඇත්ත. දැන් දෙනනම පලයව් අපායේ![]()
ඔව්නේ, සහරුන්ට කන්න එපා කියනවා. එක එක අයට එක එක විදහ. මයිලෝ?
නෑ බ්‍රෝ. සෙට් එක එක්ක කද්දී 2 වගේ වෙනවා.![]()
කිරි ජාති, තෙල් කෑම, සැර කෑම, සීනි එහෙම තියෙන කෑම කන්න එපා කියුවා. තේ බොන්නම එපා කියුවා. අනිද්දට මොකක්ද ගැජට් එක දාලා බැලුවහම තව විස්තර කියයි නේ.
ඔව්නේ, සහරුන්ට කන්න එපා කියනවා. එක එක අයට එක එක විදහ. මයිලෝ?
බත් විතරයි ඉතුරු .
එහෙනං පළතුරක් කන්න. කෙසෙල් වගේ?

පව් මනුස්සයෝ මිනිස්සු ඔහොම ලිඳට දාන්න එපා