ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    8e3ea88s-960.jpg



    ඔව් මචන් ඒක වෙන්නත් පුළුවන් නොක් එක එන එකට.සමහර වෙලාවට එහෙම වෙන්නේ නෑ. ඒත් මේ දවස් 4-5 ක වගේ ඉඳන් එහෙම වෙන නිසා ඇහුවේ නෑ මචන් downshifting වල අවුලක් නෑ. upshifting වලදී තමා නොක් එක දැනෙන්නේ.
    පිටිපස්සෙ රබර් කෑලි ටික දැම්මනම් ඒකත් අවුලක් නෑනෙ :rolleyes: clutch free play එක ගොඩක්ම අඩුද දන්නෑ ඔහොම release කරද්දිම ගස්සන්නෙ :rolleyes: chain slack එක හරිද මචන් ? :rolleyes: chain slack ඒකත් ගොඩක් වැඩි උනාම ඔහොම ගස්සනව හැබැයි යද්දි. නවත්තන් ඉන්දිනම් එහෙම සීන් එකක් නෑ වගේ තමා මතක :rolleyes: කස්ටිය හෙල්ප් එකක් දෙයි :yes:
     
    • Like
    Reactions: shaminda peiris

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ කැපෑසිටි එකෙන් ටිකක් වැඩි බයික් වල සමහර අවස්තාවලදි එකම කැලිපර් එකට හෝස් දෙකක් එවල තියෙන්නෙ මොකෝ දන්නෑ නේද :eek: safety මොකක් හරි සීන් එකක්ද දන්නෑ :confused:

    20141227_180324.jpg


    1321467976_95.jpg



    මේක නෝට් උනේ ලගදි දවසක මේක බලද්දි. ලගදි බලපු සිරාම documentary එකක් GSXR evolution එක ගැන :cool:



     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ කැපෑසිටි එකෙන් ටිකක් වැඩි බයික් වල සමහර අවස්තාවලදි එකම කැලිපර් එකට හෝස් දෙකක් එවල තියෙන්නෙ මොකෝ දන්නෑ නේද :eek: safety මොකක් හරි සීන් එකක්ද දන්නෑ :confused:



    1321467976_95.jpg





    එක හෝස් එකක් ෆේල් උනොත් කියලා උපකල්පනය කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: shaminda peiris

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක හෝස් එකක් ෆේල් උනොත් කියලා උපකල්පනය කරන්න පුළුවන්.
    :yes: මාත් හිතුවෙ ඔහොම සීන් එකක් වෙන්න ඕන කියල තමා :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ සුදු නංගි එන්න BYK එකේ රවුමක් යන්න.ආයි පස්සේ සීට් එකේ යන්න ඕනි නෑ.මම ඔයාව ඉස්සරහා සීට් එකේ තියාගෙන පදින හැටි කියලා දෙන්නම්. ;);)
     
    Last edited:

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya

    ජෝන්සීන මාමෙ ගොඩ කාලෙකින්. අපරාදෙ වොල්ටි සෙට් එකක්නම් දැක්කෙ නෑ. කොහෙ කොහෙද ගියේ ?


    වෝල්ටි සෙට් එක නෙවේ බන් ගියෙ, මගේ යාලුව ටික ගියෙ,
    කතරගමට් විතරයි බන් ගියෙත්, මෙහෙන් යද්දිත් 10ට විතර ඇති, වැදල කරල ගෙදර එනකොට පහුවදා පාන්දර 4.30යි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෝල්ටි සෙට් එක නෙවේ බන් ගියෙ, මගේ යාලුව ටික ගියෙ,
    කතරගමට් විතරයි බන් ගියෙත්, මෙහෙන් යද්දිත් 10ට විතර ඇති, වැදල කරල ගෙදර එනකොට පහුවදා පාන්දර 4.30යි.

    හලෝ සීනා මාමා.ගොඩ කාලෙකට පස්සේ.කොහොමද සැප දුක.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කෝ සුදු නංගි එන්න BYK එකේ රවුමක් යන්න.ආයි පස්සේ සීට් එකේ යන්න ඕනි නෑ.මම ඔයාව ඉස්සරහා සීට් එකේ තියාගෙන පදින හැටි කියලා දෙන්නම්. ;);)

    මූට මොකද උනේ එකපාරම ? :shocked: :eek:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූට මොකද උනේ එකපාරම ? :shocked: :eek:

    සුදු නංගිට මගේ එකේ රවුමක් යන්න ඕනෙලු:love::love:.මම මේ රවුමක් එක්ක යන්න හැදුවේ:yes::yes:.බලන් ගියාම මගේ විතරක් නෙමෙයි අනිත් උන්ගේ බයික් වලත් යන්න අහලා:(:(.