අපේ එකේ 120ට ගියොත් තියෙයි
![]()
දැන් මෙතන රත්නගිරිය කියන්නේ අපිදන්න එකද? නැත්නම් ගෙවල් ලගපාත වෙන බිස්නස් තැනක්ද
කව්ද ලිදේ???![]()

අර අයියයි මල්ලියි එකට 

oya paththata nam supiri.man mulinma 120ta giye oya paththe

man nam uparima 145 giye.nuwaradi

police bike ekeda?600cc eke oita wada wegen yanna ona![]()
van eke.kiyanna dukai pinwathuni licence eka ganna bike eken 8 gehuwata passe bike ekak paddema na

මේකෙ 180ට තිබ්බට 100යට හයිවේ යන්නෙත් අමාරුවෙන්![]()
meke 4th gear eketh 100 awlak na.5th eke 100 thiyaganna amarui.lawata pegunath 110+ wenawa

මාත් තාම බයික් එකෙන් 50ක් පැදල නෑ![]()
30km ගියා එක වතාවක් , ඒකත් ස්කූටරයක්

man mulinma bike ekak padde licence eka ganna trial ekedi![]()

මාත් ඔය තත්වෙම තම, පැදල තිබ්බ ගම ඇතුලෙ, ඒත් පාරෙ ගියා පලවෙනි වතාවට ට්රයල් එකේදි![]()

හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.
![]()

මාත් ඔය තත්වෙම තම, පැදල තිබ්බ ගම ඇතුලෙ, ඒත් පාරෙ ගියා පලවෙනි වතාවට ට්රයල් එකේදි![]()
හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.
![]()
කෝ ඉතිං උබලව ඔහොම කෙල්ලොබදාගන්නෙ නෑනෙ![]()

හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.
![]()