~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මෙතන රත්නගිරිය කියන්නේ අපිදන්න එකද? නැත්නම් ගෙවල් ලගපාත වෙන බිස්නස් තැනක්ද

    කව්ද ලිදේ??? :rofl::rofl::rofl:

    ඒකට නෙමේ මම කීවෙ :rofl::rofl: අර අයියයි මල්ලියි එකට :baffled::baffled:
    මාත් ලිදේ කියල
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාත් ඔය තත්වෙම තම, පැදල තිබ්බ ගම ඇතුලෙ, ඒත් පාරෙ ගියා පලවෙනි වතාවට ට්‍රයල් එකේදි :eek::eek::baffled::baffled:

    හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.

    :rofl::rofl::rofl:

    training-wheels.gif

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.

    :rofl::rofl::rofl:

    training-wheels.gif

    :baffled::baffled::baffled::D:D

    කෝ ඉතිං උබලව ඔහොම කෙල්ලොබදාගන්නෙ නෑනෙ :P:P:baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාත් ඔය තත්වෙම තම, පැදල තිබ්බ ගම ඇතුලෙ, ඒත් පාරෙ ගියා පලවෙනි වතාවට ට්‍රයල් එකේදි :eek::eek::baffled::baffled:

    mama nam kalin paddema na.gedarin licence ganna kiwwe 3wheel,bike nathuwa.eth gane wenasak na.man nikamata bike damma fail unath eka nathuwa ganna.bicycle pedapu purudden 8 gehuwa.pass una
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හා හා දැන් හැමෝම බලන්න ඇති කුක්කා කොහොම පාරේ යන්න ඇත්ද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි වැඩේ වෙන්න ඇත්තේ.

    :rofl::rofl::rofl:

    training-wheels.gif

    අර අක්කි කව්ද කුක්කෝ???? ගංගානි අක්කද??