~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    4BlpVn8.jpg
    thoth ekkak hoya ganin :P:P:P
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රාදේශී‍ය වචන..... උඹලා මොකෑ කි‍යනවා වගේ තම‍යි.....:P
    gedarin hoyanakm inna epa miniho tho thawa wayasata yanawa
    gedarin karala denna kalin ekkak hoya ganin :P:P:P:P
    office එකේ වැඩ ටික ඉවර උනාට පස්සේ නාලා කාලා නිදාගන්නවා හැර ඔ‍ය මගුල් ගැන හො‍යන්න මට වෙලාවක් නෑ බන්.....:rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්‍රාදේශී‍ය වචන..... උඹලා මොකෑ කි‍යනවා වගේ තම‍යි.....:P

    :rofl::rofl:අපිත් එතකන් තමා කියන්නෙ ,

    මන් අදහස් කරේ එතකොට හොයල දුන්නට පස්සෙ ආතල් එකට මොකෝ වෙන්නෙ කියල :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ල උබට කතාකරන්නෙ මොකක් කියලද :rolleyes::rolleyes: අසා කියලද :rofl::rofl:

    අසහන් කියලා. ඒ කියන්නේ කෙටියෙන් අසහනයට... ඕක ඉතින් මහා හයියෙන් පබ්ලික් කියන්න බැරි නිසා අසහන් කියනවා. සමහර වෙලාවට ඇහෙන්නේ "ආ.. සහන්" වගේ.. ඒකත් ශේප් නේ.. :rolleyes::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අසහන් කියලා. ඒ කියන්නේ කෙටියෙන් අසහනයට... ඕක ඉතින් මහා හයියෙන් පබ්ලික් කියන්න බැරි නිසා අසහන් කියනවා. සමහර වෙලාවට ඇහෙන්නේ "ආ.. සහන්" වගේ.. :rolleyes::rofl::rofl:

    :rolleyes::rolleyes:sure ekata ubatat e wage namak kiyanawa atte :P