MSc in Information Security

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මචන් දන්න එකෙක් කියල දීපන්.
    :yes: මම cicra එකේ MSc in Information Security එක කරන්න හිතාගෙන ඉන්නෙ. මගෙ යාලුවෙක් ඒක කරනවා. උට cost වෙලා තියෙන්නෙ 300,000ක් විතර.
    මම දන්න විදිහට BSc එකකුත් කරන්න 500,000k විතර යනව. :oo:
    අනිත් එක මම අහල තියෙනවා ඕනෙම BSc certificate එකකට හරි MSc certificate එකකට හරි world wide පිලිගත්ත rank එකක් තියෙනව කියල. :confused:
    :shocked: එතකොට මචන් මේ MSc එකට තියෙන rank එක බලාගන්නෙ කොහොමද?
    අනිත් Institute වල MSc පට්ට ගනන්. 800,000 කට එහා යනවා.
    මේක කරපු එකෙක් හරි මේ ගැන දන්න එකෙක් හරි ඉන්නවානම් කියපන්කො මචන්.
    ලොකු උදවුවක්. මේක කොච්චර දුරට validද?
    මේක කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවද? :eek:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mulinma balanna Msc eka dena uni eka mokakda kiyala , mona rate uni ekakinda balanna.
    eata passe University rank eka thamay balanna ona.
    mata uba karanna inna Msc eke website eke link eka ewanna. mama balala kiyannam.
     
    • Like
    Reactions: rumesh.fbi

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    machan Cicra eke thiyenne Executive Msc ekak, eka set wenne already security field eke inna kenekta mokada eka tikak fast track. denne nam Asia e University (AeU), Malaysia kiyala ekakin.
     
    • Like
    Reactions: rumesh.fbi

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක කලින් UGC එකෙන් පිළිගත්තා කියලත් කතාවක් තිබ්බ .දැන් නම් කොහොමද දන්නේ නෑ .මමත් ඊලග ඉන්ටෙක් ඒකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා .එත් පිළිගනිම ගැන මටත් ගැටළු සහගත තත්වයක් තිබේ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    machan Cicra eke thiyenne Executive Msc ekak, eka set wenne already security field eke inna kenekta mokada eka tikak fast track. denne nam Asia e University (AeU), Malaysia kiyala ekakin.

    ඒක අවුලක් නෑ මචන්. මට

    As a Network administrator - 5yr
    Cyber Security Analysis - 2yr

    experience තියෙනවා.

    මචන් ඒ university එක හොදයිද?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,028
    4,815
    113
    මේක කලින් UGC එකෙන් පිළිගත්තා කියලත් කතාවක් තිබ්බ .දැන් නම් කොහොමද දන්නේ නෑ .මමත් ඊලග ඉන්ටෙක් ඒකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා .එත් පිළිගනිම ගැන මටත් ගැටළු සහගත තත්වයක් තිබේ

    thanks machan.
    මමත් next එකට set වෙන්න ඉන්නෙ. බලමු
     
    Oct 3, 2008
    1,723
    437
    0

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    ඒක අවුලක් නෑ මචන්. මට

    As a Network administrator - 5yr
    Cyber Security Analysis - 2yr

    experience තියෙනවා.

    මචන් ඒ university එක හොදයිද?

    ehenam UCSC eke eka karanna, UCSC ekata me university ekata wada recognition ekak thiyenawa. habai UCSC selection eka poddak tough kiyala nam ahala thiyenawa.