මචන් දන්න එකෙක් කියල දීපන්.
මම cicra එකේ MSc in Information Security එක කරන්න හිතාගෙන ඉන්නෙ. මගෙ යාලුවෙක් ඒක කරනවා. උට cost වෙලා තියෙන්නෙ 300,000ක් විතර.
මම දන්න විදිහට BSc එකකුත් කරන්න 500,000k විතර යනව.
අනිත් එක මම අහල තියෙනවා ඕනෙම BSc certificate එකකට හරි MSc certificate එකකට හරි world wide පිලිගත්ත rank එකක් තියෙනව කියල.
එතකොට මචන් මේ MSc එකට තියෙන rank එක බලාගන්නෙ කොහොමද?
අනිත් Institute වල MSc පට්ට ගනන්. 800,000 කට එහා යනවා.
මේක කරපු එකෙක් හරි මේ ගැන දන්න එකෙක් හරි ඉන්නවානම් කියපන්කො මචන්.
ලොකු උදවුවක්. මේක කොච්චර දුරට validද?
මේක කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවද?
මම cicra එකේ MSc in Information Security එක කරන්න හිතාගෙන ඉන්නෙ. මගෙ යාලුවෙක් ඒක කරනවා. උට cost වෙලා තියෙන්නෙ 300,000ක් විතර. මම දන්න විදිහට BSc එකකුත් කරන්න 500,000k විතර යනව.

අනිත් එක මම අහල තියෙනවා ඕනෙම BSc certificate එකකට හරි MSc certificate එකකට හරි world wide පිලිගත්ත rank එකක් තියෙනව කියල.

එතකොට මචන් මේ MSc එකට තියෙන rank එක බලාගන්නෙ කොහොමද? අනිත් Institute වල MSc පට්ට ගනන්. 800,000 කට එහා යනවා.
මේක කරපු එකෙක් හරි මේ ගැන දන්න එකෙක් හරි ඉන්නවානම් කියපන්කො මචන්.
ලොකු උදවුවක්. මේක කොච්චර දුරට validද?
මේක කරන එකේ ලොකු වටිනාකමක් තියෙනවද?