Baiscope එකේ

Hakcer88

Member
Jan 15, 2017
7
1
3

මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.

මුලින් මේම තමා කියන්නේ..ඒත් බලහල්ලකෝ ඇඩ් දාලා දෙන ආතල් එක 25000-30000 ඉලු..යකෝ මෙචර මහන්සි වෙලා සබ කරන එව්න්ට සත පහක්වත් හම්බවෙන් නෑ..ඒකට මොකද...මුන් නම් හොදට හම්බකරනවනේ දැන් දැන්..ඒ උනාට එද්දි කියන්නේ සේවයයි මූල්‍යමය වාසියයි මෙලෝ දෙයක් නෑ කියලා තමයි ..

:angry::angry::angry::angry::angry:

කියන්න තියෙන දෙයක් ZoomLine ට P.M කරපන් ඌ තමයි බයිස්කෝප් ඇඩ්මින්
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
පරණ පෝස්ට් බලපන් මම ඕකට බැනළා තියෙන තරම් :eek::lol:

කොහොමද මිනිහෝ උබ කියපු කතාව ඇත්ත මිනිහෝ මුන් දන්නෑ සයිට් එකක් මේන්ටේන් කරන්න ගියාම තියන අමාරැව
 
  • Like
Reactions: ZoomLine

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    වැඩිහරියක් දෙනෙක්ට තියෙන්නේ ඊරිසියාව. උන්ගෙ සයිට් එක උන් කොහොම කලත් බොලාට මොකෝ. සබ් හදන උන්ට සල්ලි ගෙවන්නෑ කියන එක උන්ට ප්‍රශ්නයක් නෙමෙයි නං බොලාලට මොකෝ.

    Facebook එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා උන් ඇඩ් වලින් හම්බකරනවා කියලා උඹල කෑගහනවද ?

    ගූගල් එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා අපෙන් උන් හම්බකරනවා කියලා උඹලා කෑගහනවද ?

    හැම සයිට් එකකම වගේ බිස්නස් මොඩල් එකක් තියනවා. ඒක නැතිව සයිට් එකක් දියුණු වෙන්නේ කෝමද ?

    උඹල ඒ සයිට් එකට අකමැති නම් නොගහිං හිටපං. එක එකාගේ බිස්නම් මොඩල් වලට ඉරිසියාවෙ කෑගහන්නේ නැතිව. තනිකර තියෙන්නේ කුහකකම..

    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න.
     
    • Like
    Reactions: ZoomLine

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    2D5dhPJ.jpg

    QdaF8Ij.jpg

    ඕකෙ උන්ගෙ ලිමිට් වලට වඩා රිසෝසස් ගිය ගමන් චාර්ජ් වෙනවා. එහෙම උනාම Ec2 වලට යන එක පාඩුයි. මොකද ඒ චාර්ජ් වෙන ගානට VPS හරි වෙන Cloud එකකට හරි යන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    වැඩිහරියක් දෙනෙක්ට තියෙන්නේ ඊරිසියාව. උන්ගෙ සයිට් එක උන් කොහොම කලත් බොලාට මොකෝ. සබ් හදන උන්ට සල්ලි ගෙවන්නෑ කියන එක උන්ට ප්‍රශ්නයක් නෙමෙයි නං බොලාලට මොකෝ.

    Facebook එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා උන් ඇඩ් වලින් හම්බකරනවා කියලා උඹල කෑගහනවද ?

    ගූගල් එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා අපෙන් උන් හම්බකරනවා කියලා උඹලා කෑගහනවද ?

    හැම සයිට් එකකම වගේ බිස්නස් මොඩල් එකක් තියනවා. ඒක නැතිව සයිට් එකක් දියුණු වෙන්නේ කෝමද ?

    උඹල ඒ සයිට් එකට අකමැති නම් නොගහිං හිටපං. එක එකාගේ බිස්නම් මොඩල් වලට ඉරිසියාවෙ කෑගහන්නේ නැතිව. තනිකර තියෙන්නේ කුහකකම..

    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න.

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොහොමද මිනිහෝ උබ කියපු කතාව ඇත්ත මිනිහෝ මුන් දන්නෑ සයිට් එකක් මේන්ටේන් කරන්න ගියාම තියන අමාරැව
    කිව්වට තේරෙන්නෙ නැහැ බන් මුන්ට ;)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    වැඩිහරියක් දෙනෙක්ට තියෙන්නේ ඊරිසියාව. උන්ගෙ සයිට් එක උන් කොහොම කලත් බොලාට මොකෝ. සබ් හදන උන්ට සල්ලි ගෙවන්නෑ කියන එක උන්ට ප්‍රශ්නයක් නෙමෙයි නං බොලාලට මොකෝ.

    Facebook එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා උන් ඇඩ් වලින් හම්බකරනවා කියලා උඹල කෑගහනවද ?

    ගූගල් එක රන් වෙන්නේ අපි නිසා අපිට නොගෙවා අපෙන් උන් හම්බකරනවා කියලා උඹලා කෑගහනවද ?

    හැම සයිට් එකකම වගේ බිස්නස් මොඩල් එකක් තියනවා. ඒක නැතිව සයිට් එකක් දියුණු වෙන්නේ කෝමද ?

    උඹල ඒ සයිට් එකට අකමැති නම් නොගහිං හිටපං. එක එකාගේ බිස්නම් මොඩල් වලට ඉරිසියාවෙ කෑගහන්නේ නැතිව. තනිකර තියෙන්නේ කුහකකම..

    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න.

    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න. 😘😘😘😘😘😘😘
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    amazon එකේ hosting බෑන් කරන්න බෑ එහෙම valid reason නැතුව. එහෙම හිතන් ඉන්න උන්ට එහෙනම් try කරලා බලන්න කියලා මම කියනවා. පෝර්න් නෙවේ නම් හොස්ට් කරන්නේ, කිසිම ඉල්ලීගල් ෆයිල් එකක් නැත්නම් රෙද්දක් කියලා කොම්ප්ලේන් දාන්නද? :rofl::rofl:

    Copyright case enawa :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකෙ උන්ගෙ ලිමිට් වලට වඩා රිසෝසස් ගිය ගමන් චාර්ජ් වෙනවා. එහෙම උනාම Ec2 වලට යන එක පාඩුයි. මොකද ඒ චාර්ජ් වෙන ගානට VPS හරි වෙන Cloud එකකට හරි යන්න පුලුවන්

    එහෙමයි කියලා සෝෂල් මීඩියා වල සල්ලි ඉල්ලලා පොස්ට් දාන එක හරිද? මට කමක් නෑ උන් සල්ලි හම්බ කරාට නමුත් සර්වර් කෝස්ට්, සල්ලි වලට කරපුවා පබ්ලික් කරනවා නම්. :frown:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකෙ උන්ගෙ ලිමිට් වලට වඩා රිසෝසස් ගිය ගමන් චාර්ජ් වෙනවා. එහෙම උනාම Ec2 වලට යන එක පාඩුයි. මොකද ඒ චාර්ජ් වෙන ගානට VPS හරි වෙන Cloud එකකට හරි යන්න පුලුවන්

    උන්ට නිකන් හොස්ටින් ඕනත් එක්ක.. නමුත් free services පාවිච්චි කරන්න කැමතිත් නෑ ... hosting වලට සල්ලිත් ඕනා.. නමුත් කොස්ට් එක අඩු කරගන්න අදහසක් නෑ. ඔන්න තියෙන ආකල්ප වල තරම.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔච්චර හිතේ අමාරුව තියනවා නං සබ් කරන උන්ට පඩි ගෙවාගන Servers නඩත්තු කරගන පටන්ගනිල්ලකො සයිට් එකක්. අපිත් එන්නං ඩවුන්ලෝඩ් කරන්න.
    මමත් අර එකෙක්ට කිව්වා සයිට් එකක් පටන් ගනින් කියලා
    කොහෙද උන්ට ඒවා කරන්න බැහැ නෙ, කරන එකාට කුහකකම පෙන්නනන්න විතරයි පුලුවන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උන්ට නිකන් හොස්ටින් ඕනත් එක්ක.. නමුත් free services පාවිච්චි කරන්න කැමතිත් නෑ ... hosting වලට සල්ලිත් ඕනා.. නමුත් කොස්ට් එක අඩු කරගන්න අදහසක් නෑ. ඔන්න තියෙන ආකල්ප වල තරම.
    උන් කොහෙවත් නිකම් හොස්ටින් ඉල්ලලා නැහැ, එහෙම තැනක් තියෙනවා නම් දාපන් :eek:
    උන් ඉල්ලුවේ සල්ලි විතරයි, දැන් ඇඩ් දාලා ගානට ඇදන් යනවා වැඩේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තවත් අඩුවට CDN File hosting වලට යන්න ඕනා නම් යන්න කියපල්ලා Rackspace එක්ක. ඒකත් මුන්ට මදිනම් සයිට් එක පුපේ ගහන් ඉන්න කියපන්. ලෝකේ හොදම සර්විසස් පාවිච්චි කරන්නේ නැත්නම් තියෙන්නේ අර පහත් මහන්තත්වේ තමා.

    gAKiHnz.jpg

    https://www.rackspace.com/cloud/files
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තවත් අඩුවට CDN File hosting වලට යන්න ඕනා නම් යන්න කියපල්ලා Rackspace එක්ක. ඒකත් මුන්ට මදිනම් සයිට් එක පුපේ ගහන් ඉන්න කියපන්. ලෝකේ හොදම සර්විසස් පාවිච්චි කරන්නේ නැත්නම් තියෙන්නේ අර පහත් මහන්තත්වේ තමා.

    https://www.rackspace.com/cloud/files
    උඹ මචන් අවුරුදු 10කට වගේ සල්ලි ගෙවලා අරූට ලොගින්ස් ටික මැසේජ් කරපන් :)
    එතකොට උන් ඒවා පාවිච්චි කරයි :):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ මචන් අවුරුදු 10කට වගේ සල්ලි ගෙවලා අරූට ලොගින්ස් ටික මැසේජ් කරපන් :)
    එතකොට උන් ඒවා පාවිච්චි කරයි :):)

    නිකන් ඉන්න කියපන්. සරල advise එකක් පිළිගන්න බැරි නම් community එක මොකෝ උන්ට උදව් කරන්නේ. advise එකක් දෙන්නේ ඒ සබ්ජෙක්ට් එක සම්බන්දයෙන් ඉගෙන ගෙන තියෙන නිසා. නැතුව කියන්නම් වාලේ නෙවේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    නිකන් ඉන්න කියපන්. සරල advise එකක් පිළිගන්න බැරි නම් community එක මොකෝ උන්ට උදව් කරන්නේ. advise එකක් දෙන්නේ ඒ සබ්ජෙක්ට් එක සම්බන්දයෙන් ඉගෙන ගෙන තියෙන නිසා. නැතුව කියන්නම් වාලේ නෙවේ.
    ඇඩ්වයිස් දෙන්න ලේසි බන්, කරන්න අමාරුයි
    අනික උන්ට ඕවා ගන්න සල්ලි නැතුව ඇති, දැනුමකුත් නැතුව ඇති