~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වල් කතා, කුනුහරප කතා එහෙම තියෙනවා කියල කීවෙ නැද්ද,

    ඇගට නොදැනීම මේකෙ හැදදෙයක්ම යනව තෝරලා තමා කියවන්න ඕන කිවනම් ඔවුන් එනව :baffled::baffled:

    :eek::eek::eek::no::no::no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    -batch mates uparima 2 wsare lamayi
    -school mates uparima 6 wasare lmai :lol:

    2වසර කීවම අවුරුදු7ක් :lol::lol::baffled::baffled:, කාරි නෑ අපෙ මාමත් 31න් බැන්දෙ :baffled::baffled: දැන් ඉතින් ගෙදර ආවම ලමයි හැදිල්ල තමා හැමදාම, ආපු ගමන් පොඩි නංගි ඇගේ එල්ලෙනව, නාන්ඩවත් මනුස්සයට දෙන්නෙ නෑ :baffled::baffled: ඒ අස්සෙ මල්ලි තව තව වැඩ :baffled::baffled:

    බදින්න කලිං හොදට ඇග පත තිබ්බ මනුස්සයා දැන් හොදටම කෙට්ටු වෙලා :baffled::baffled: