Kwid , Redigo , Alto , Panda, Or......

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,873
    4,480
    113
    Machanla, Loku help ekak ona , Car ekak ganna hadanne...Loan or Lease ekak dala thamai ganna yanne.... Maseta KM 1000k witara yanawa, E nisa Fuel consumption eka wedagath, Hybrid (GP 1wath) yanna amarui gana wedi nisa..Mata recomend karanne monda... dannawa Kwid ekata nm elakiri aeyo akamathi kiyala,,Mata idea tikak denawada..;)

    Kwid eka hondai machan, umbata budget nattam panda ganin
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ube budjet eka kiyada above 27 wage puluwannm wagon r ekata yanda....naththam alto or picanto....කුයිඩ් එකත් සෝයි...අැස්යුුවී එකක් නේ මොනා උනත්
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916

    22k wage tama bun ithyn maximum ,
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    22k wage tama bun ithyn maximum ,

    Ei bun Kawruth nokiyanne, Kwid ganin ban, Serama indian , Kwid eke looks thiyena car ekak, Fuel good,alto wage twama car godakuth nethi nisath ..kwid ganin kiyala...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,873
    4,480
    113
    Kwid ekata mun baninawane bun, Panda ekata kemathi but fuel echchara karanne nea ne bn

    mata tiyenne kwid ekak, kisima awulak na gemak nathuwa 18-20kmpl kerenawa. mun baninne nodana bun elakiri review eka balapan + eka eka kiyana dewal ahuwot umbata ganna wenne 2nd hard car ekak. ewata wadiya lease hambenne na
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැන් එයි ගැරේජ් කාරයෝ ටික අවුරුදු 20ක් 30ක් ලබල් වාහන ටිකකුත් ඇදගෙන මෙන්න වාහන කියාගෙන...

    fuel consumption, lower price spare parts අතින් නම් Alto තමයි. safety, comfortability, look එක අතින් නම් පැන්ඩා තමයි. :yes:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Machanla, Loku help ekak ona , Car ekak ganna hadanne...Loan or Lease ekak dala thamai ganna yanne.... Maseta KM 1000k witara yanawa, E nisa Fuel consumption eka wedagath, Hybrid (GP 1wath) yanna amarui gana wedi nisa..Mata recomend karanne monda... dannawa Kwid ekata nm elakiri aeyo akamathi kiyala,,Mata idea tikak denawada..;)

    mata tiyenne kwid ekak, kisima awulak na gemak nathuwa 18-20kmpl kerenawa. mun baninne nodana bun elakiri review eka balapan + eka eka kiyana dewal ahuwot umbata ganna wenne 2nd hard car ekak. ewata wadiya lease hambenne na
    Thanx bnnn
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    දැන් එයි ගැරේජ් කාරයෝ ටික අවුරුදු 20ක් 30ක් ලබල් වාහන ටිකකුත් ඇදගෙන මෙන්න වාහන කියාගෙන...

    fuel consumption, lower price spare parts අතින් නම් Alto තමයි. safety, comfortability, look එක අතින් නම් පැන්ඩා තමයි. :yes:

    Hmmm ow neda mcn , Thnxxxxx
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Ei bun Kawruth nokiyanne, Kwid ganin ban, Serama indian , Kwid eke looks thiyena car ekak, Fuel good,alto wage twama car godakuth nethi nisath ..kwid ganin kiyala...

    ඇල්ටෝ කියන්නෙ බජට් කාර් එකක්, හදන්න යන වියදම අඩුයි. ඒ හින්ද මිල අඩුයි

    ක්විඩ් එක හදන්න යන වියදම ඇල්ටෝ එකකටත් වඩා අඩුයි ඒත් මිල ඇල්ටෝ එකේ මිල ම යි

    ඒක හින්ද ක්විඩ් එකක් ගන්න වෙලේ ඇල්ටෝ එකක් ගන්න එක ලාබයි
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    alto thama. eon gaththoth vikunanna be , monawa unath amw service hondayi & suzuki maruthi lankawe minissunta allala gihin thiyenne, eka nisa vikunanna puluwan

    Kwid , Redigo , nam ganna epa

    EON කියන්නේ හැම පැත්තෙන්ම ALto එකට වඩා හොඳයි . ලංකාවේ ගානට වැඩි . එත් ඉතින් ඉන්දියාවේ ගිහින් අරන් එන්න බැනේ . eon විකුනන්න දාල තියෙන ඒවාට නිකන් call කරලා බලපන් මචන් . ඔක්කොම විකුණලා තියෙන්නේ . මන් ගන්න ඉන්නේ එකක් Brand new .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mata tiyenne kwid ekak, kisima awulak na gemak nathuwa 18-20kmpl kerenawa. mun baninne nodana bun elakiri review eka balapan + eka eka kiyana dewal ahuwot umbata ganna wenne 2nd hard car ekak. ewata wadiya lease hambenne na

    :lol::lol::lol: ඒ කියන්නේ දැන් 01- 07-2017 වෙනිදට වැඩිය තෙල් කරනවා. මොනවද තෙල් කරන්න හයි කරපු ගැජට් එක.:lol::lol:

    I have a kwid 800cc

    on colombo heavy traffic 11kmpl
    normal traffic 14.7-15kmpl
    highway 21kmpl

    one day (only on this day) I got 29kmpl

    experience is superb
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    EON කියන්නේ හැම පැත්තෙන්ම ALto එකට වඩා හොඳයි . ලංකාවේ ගානට වැඩි . එත් ඉතින් ඉන්දියාවේ ගිහින් අරන් එන්න බැනේ . eon විකුනන්න දාල තියෙන ඒවාට නිකන් call කරලා බලපන් මචන් . ඔක්කොම විකුණලා තියෙන්නේ . මන් ගන්න ඉන්නේ එකක් Brand new .

    EON eke petrol karanawa kiyanawa neda?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් එයි ගැරේජ් කාරයෝ ටික අවුරුදු 20ක් 30ක් ලබල් වාහන ටිකකුත් ඇදගෙන මෙන්න වාහන කියාගෙන...

    fuel consumption, lower price spare parts අතින් නම් Alto තමයි. safety, comfortability, look එක අතින් නම් පැන්ඩා තමයි. :yes:

    :lol::lol: Panda roll karala gahaganin saho.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: ඒ කියන්නේ දැන් 01- 07-2017 වෙනිදට වැඩිය තෙල් කරනවා. මොනවද තෙල් කරන්න හයි කරපු ගැජට් එක.:lol::lol:

    Saho me oya avurudu 20 k parana Japan laddawal paddata Kiwid kiyanne Mini SUV hode. Kelinma original Indian badu. Gaththa unta koraganna deyak nathuwata hodai kiya kiya market kalata ohoma linde daanna epaa. :lol: