ebay එකේ තියෙන එව්වා හොඳද මචන්![]()
මම ඕකනම් ගත්තේ හදිස්සියට පන්චිකවත්තෙන්.600/- විතර උනා.ebay තියෙන්නෙත් ඕකම තමා.ගණන් වැඩි ඒවත් තියෙනවා.

ebay එකේ තියෙන එව්වා හොඳද මචන්![]()

මාතලේ හරහා ගියේ මචංඅපේ ඒරියා එකේ
මාතලේ හරහාද ගියේ කටුගස්තොට හරහාද?
පිටිපස්සෙ රබර් කෑලි ටික දැම්මනම් ඒකත් අවුලක් නෑනෙඔව් මචන් ඒක වෙන්නත් පුළුවන් නොක් එක එන එකට.සමහර වෙලාවට එහෙම වෙන්නේ නෑ. ඒත් මේ දවස් 4-5 ක වගේ ඉඳන් එහෙම වෙන නිසා ඇහුවේ නෑ මචන් downshifting වල අවුලක් නෑ. upshifting වලදී තමා නොක් එක දැනෙන්නේ.
clutch free play එක ගොඩක්ම අඩුද දන්නෑ ඔහොම release කරද්දිම ගස්සන්නෙ
chain slack එක හරිද මචන් ?
chain slack ඒකත් ගොඩක් වැඩි උනාම ඔහොම ගස්සනව හැබැයි යද්දි. නවත්තන් ඉන්දිනම් එහෙම සීන් එකක් නෑ වගේ තමා මතක
කස්ටිය හෙල්ප් එකක් දෙයි
මේ කැපෑසිටි එකෙන් ටිකක් වැඩි බයික් වල සමහර අවස්තාවලදි එකම කැලිපර් එකට හෝස් දෙකක් එවල තියෙන්නෙ මොකෝ දන්නෑ නේදsafety මොකක් හරි සීන් එකක්ද දන්නෑ
![]()
![]()
එක හෝස් එකක් ෆේල් උනොත් කියලා උපකල්පනය කරන්න පුළුවන්.
මාත් හිතුවෙ ඔහොම සීන් එකක් වෙන්න ඕන කියල තමා 


ජෝන්සීන මාමෙ ගොඩ කාලෙකින්. අපරාදෙ වොල්ටි සෙට් එකක්නම් දැක්කෙ නෑ. කොහෙ කොහෙද ගියේ ?
වෝල්ටි සෙට් එක නෙවේ බන් ගියෙ, මගේ යාලුව ටික ගියෙ,
කතරගමට් විතරයි බන් ගියෙත්, මෙහෙන් යද්දිත් 10ට විතර ඇති, වැදල කරල ගෙදර එනකොට පහුවදා පාන්දර 4.30යි.
හලෝ සීනා මාමා.ගොඩ කාලෙකට පස්සේ.කොහොමද සැප දුක.


කෝ සුදු නංගි එන්න BYK එකේ රවුමක් යන්න.ආයි පස්සේ සීට් එකේ යන්න ඕනි නෑ.මම ඔයාව ඉස්සරහා සීට් එකේ තියාගෙන පදින හැටි කියලා දෙන්නම්.

මූට මොකද උනේ එකපාරම ?![]()



ෂුවර් එකටම මූ වෙන කාටහරි දාපු චැට් එකක් මේකෙ වැටිලා...![]()
මූට මොකද උනේ එකපාරම ?![]()

.මම මේ රවුමක් එක්ක යන්න හැදුවේ
.බලන් ගියාම මගේ විතරක් නෙමෙයි අනිත් උන්ගේ බයික් වලත් යන්න අහලා
.na na ravi ayya eyata rep dila bike eke rawumak yanna ona kiyala