නැතම් අර කලිං පාර අපි කියපු දේව කර්න්න ගියාද දන්නෑ කෙල්ලො නාද්දි![]()
මම බුකිය පාවිච්චියක් නෑදවසම මේකේ තමා ඉන්නෙ
ඉතින් මම ලොග් නොවෙන පාවිච්චි නොකරන ප්‍රොෆයිල් එකක් දීල වැඩක් නෑ නෙ


නාද්දි කරන්න පුලුවන් දේවල් අපිටත් කියපන්
image
කෝ ඉතින් උඹලා අපිට බුකී ලිංක් එක දෙන්න බයයිනේ.ගෑනු වගේ.ඔය සයෝත් දුන්නා.
මම බුකිය පාවිච්චියක් නෑදවසම මේකේ තමා ඉන්නෙ
ඉතින් මම ලොග් නොවෙන පාවිච්චි නොකරන ප්‍රොෆයිල් එකක් දීල වැඩක් නෑ නෙ
උබ සිරාම අයි බන් ඔච්චර බය??
නම්බර් එකක් දෙන්නේ නැ නිකමටවත්

උබ සිරාම අයි බන් ඔච්චර බය??
නම්බර් එකක් දෙන්නේ නැ නිකමටවත්
මොනවද අපි කලින් පාර කිවේ


රෙඩ් ෆ්‍රේමා කටුස්සව හෙලුවැල්ලෙන් නටවයි කියලා බයේ ඇත්තේ. .![]()
උඹලත් යනවනං ලෑලි කෑල්ලක් බැඳගෙන පලයල්ලා
මොනාද යකෝ මේ ඇහෙන කතා
සයෝ ලින්ක් ඒක දුන්නද?
තව කවුද දුන්නේ?
, සේදිරිස් ගොයිය විතරයි දුන්නෙ 
