Kwid , Redigo , Alto , Panda, Or......

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113

    Fuel economy

    [/IMG

    හැබෑටම ටිකක් ක්විඩ් එකේ වගේ තමයි නේ
    බිල්ඩ් කොලිටි එකේ තමයි වෙනස තියෙන්නේ :yes:
    ඉස්සරහ පුටෝ නැතේ?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    හැබෑටම ටිකක් ක්විඩ් එකේ වගේ තමයි නේ
    බිල්ඩ් කොලිටි එකේ තමයි වෙනස තියෙන්නේ :yes:
    ඉස්සරහ පුටෝ නැතේ?

    Issara tikak ringanda amarui bn
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    හැබෑටම ටිකක් ක්විඩ් එකේ වගේ තමයි නේ
    බිල්ඩ් කොලිටි එකේ තමයි වෙනස තියෙන්නේ :yes:
    ඉස්සරහ පුටෝ නැතේ?

    mada bar ekak nathe? build quality kohoma hoyane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    mada bar ekak nathe? build quality kohoma hoyane

    කොලිටි එකේ වෙනසක් බැලූ බැල්මට පේනවානේ බන් බලහන්කො ස්ප්‍රින්ග් එකයි Damper එකයි ප්ලේස් කරල තියෙන හැටි ම

    lr3n5av.jpg

    N4ofKgU.jpg
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mada bar ekak nathe? build quality kohoma hoyane

    Tortion bar and tortion beam system dekak kyla wikipedea tbba ....owwa hoyanda be bn batterya nisa wahila and okkoma cover wela tyenne.......built qualitya blfn ithin photos deka compare krla bluwa gaman therenwa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    Tortion bar and tortion beam system dekak kyla wikipedea tbba ....owwa hoyanda be bn batterya nisa wahila and okkoma cover wela tyenne.......built qualitya blfn ithin photos deka compare krla bluwa gaman therenwa

    මේක කොහොමද :love:

    N4ofKgU.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    කොලිටි එකේ වෙනසක් බැලූ බැල්මට පේනවානේ බන් බලහන්කො ස්ප්‍රින්ග් එකයි Damper එකයි ප්ලේස් කරල තියෙන හැටි ම

    lr3n5av.jpg

    N4ofKgU.jpg

    දෙකේම එකම තාක්ෂණය තියෙන්නෙ හැබැයි හදල තියෙන කොලිටිය වෙනස්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ane manda bn mewaye waada karaganna deyak thiyenawada machanla...

    Tikakhari hithanna puluwan onima kenekta penawa Kwid eka koi tharam jarawakda kiyala.

    Japan wahanayak ekka indian wahana compare karana ekath wahana walata karana lajjawak.

    Japan Vehicles = Excellent
    Indian Vehicles = Complete Shit

    End of Story
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    කොලිටි එකේ වෙනසක් බැලූ බැල්මට පේනවානේ බන් බලහන්කො ස්ප්‍රින්ග් එකයි Damper එකයි ප්ලේස් කරල තියෙන හැටි ම

    lr3n5av.jpg

    N4ofKgU.jpg

    vahane bara wadine eka neweida oya? :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    කොලිටි එකේ වෙනසක් බැලූ බැල්මට පේනවානේ බන් බලහන්කො ස්ප්‍රින්ග් එකයි Damper එකයි ප්ලේස් කරල තියෙන හැටි ම

    lr3n5av.jpg

    N4ofKgU.jpg

    vahane bara wadine eka neweida oya? :P

    මේකේ සස්පෙන්ෂන් කොහොමද :cool:

    9sARMHd.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    Kwid ekata wada aniwa supiri :nerd:, mada bar ekak dala tiyenne ;)

    man ehema kiwe oya pinture nisa newei honde :P

    oka 50/60 wenawa neda?

    Ammo machan, mewane waahana. Balapan build quality eka. :love::love:Dakkath saneepai :yes:

    මැද බාර් එකක් නෙමෙයි බන් මේක නම් වෙනම තාක්ෂණයක්

    Multi-Link suspension

    Damper එකයි ස්ප්‍රින්ග් එකයි තියෙන හැටිත් වෙනස් නෙ