Naa bn. Mama sirawata kiyanne. Samahara aya mewage aya kiyana ewata rawatila owage kasikabal gannawa. Mage tikak danna ekekuth menna me Kwid magulakata rawatila bn, u dan apaa dukak widinawa eka wikunaganna. Ugen illagena thamai mamath oka drive kale. Eka jarawak bn. Oya aluthin apu indian set ekama ajoothai Kwid, nano, redi wage set ekama awul. Ganna epa ewa.උබ ආතල් එකට නේ දාන්නෙ![]()
Alto ekanam hodai samanyen. eth mamanam ganna kenekta kiyanne puluwannam thawa awuruddak dekak iwasala salli tikak hadagena used japanse ekak ganna kiyala.



ඒත් මන් මේකට කැමති kwid එකට වඩා ඒකෙ පෙනුම මට අල්ලන්නෙ නෑ, මේකත් ලස්සන නෑ, ඒත් අරකට වඩා මේක හොදයි කියල හිතෙන්නෙ , 
මොකද දැන් ටික කාලෙක ඉදන් බලාගෙන ආපුහම fb15 දෙන්න හදනව කට්ටිය, ගොඩක් wවිකුනන්න දාල තිබ්බද කොහෙද 



