Kwid , Redigo , Alto , Panda, Or......

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,642
    2
    47,361
    113
    අනික ඔය ගිෆ් එකේ පෙන්නන හැටියට ඉතිරි පෙට්‍රල් (9L) වලින් යන්න පුළුවන් 110km ලු නේ?
    110/9 = 12kmpl ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,364
    113
    කුරුණෑගල
    අනික ඔය ගිෆ් එකේ පෙන්නන හැටියට ඉතිරි පෙට්‍රල් (9L) වලින් යන්න පුළුවන් 110km ලු නේ?
    110/9 = 12kmpl ?

    110 පෙන්නන්නෙ කලිං ගියපු හැටියටද ගියොත්ද :nerd::nerd::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද කියන්නේ හරිබ්‍රිඩ් තෙල් කරන්නේ නෑ කියල. ඔය පාරෙ යන විදිහට අනිවා කරන්න ඕනේ. HONDA FITඑක උනත් ලොන්ග් ඩිස්ටන්ස් 30 විතර කරනවා. අනිත් එක මම ඉන්නේ කොලඹ නෙවෙයිනේ. මේන්න බලා ගනින්

    3535bpy.jpg

    මම රිවිවු එක දාන වෙලාවට දාන්නම් උඹලගේ කට ඇරෙන්න

    හා දාන්නකෝ. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගාන කීයද බන් බ්‍රෑන්ඩ් නිවු? :lol::lol::lol::lol::lol::lol:

    මේ තියෙන්නේ ෆුල් ටෑන්ක් ගහලා 341km දුවපු තවත් දුවන්න තෙල් ඉතුරුව තියෙන ගිෆ් එකක්. ෆොටො දැම්මොත් කියයිනේ අනන් මනන්. ඔන්න විඩීයෝ එකම ගිෆ් කරා. මේක ගත්තේ අද උදේ. දැන් මොකද කියන්නේ ?? 17.2kmpl

    giphy.gif

    :lol::lol::lol::lol::lol:

    තාම ගිහින් තියෙන්නේ ලීටර 19යි, 28-19, යූ ඩූ ද මැත්

    උඹ පව් කියල තමා කියන්න වෙන්නෙ. :dull: වාහනයක් ගත්ත එකෙක්ව පහත් කරල කතාකරන්නෙ නෑ. ඒ වුනාට උඹ කරන්නෙ තනිකර දෙකයි පනහෙ මාකටින් වැඩක්. තව වාහන දෙක තුනක්වත් එලවල එන්න. ඒත් උඹනම් වෙනස්වෙන එකක් නෑ.:lol: උඹ හරියටම ලංකාවෙ ආන්ඩුව වගේ මොනවහරි කියනව කොච්චර චොර වුනත්.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මම කොහෙද කියලා තියෙන්නේ ටොමි සහෝ ක්විඩ් එක වෙසල් එකට වඩා කොන්ෆි කියලා. නිකන් බොර දියේ මාලු බාන්න එපා . මම එදත් අදත් කියන්නේ වෙසල් එකේ පිටි පස්සෙ වයිබ්ස් වැඩී, කිව්ඩ් එකේ එහෙම නෑ කියලනේ :cool:

    ඔය අන්ශක 45 . කතාව වැරදි වැටහීමක් නේ. මම දැන් මේකේන් රට වටේම ගියානේ, නුවට, නුවර එලිය . ඔය යසට ගිහින් ආවෙ :lol::lol::lol::lol:

    Rear suspension:lol::baffled:

    154816.jpg

    Rear seats:(:baffled:

    Renault-Kwid-rear-seat-India-unveiling.jpg

    nice-try-and-now-get-a-real-life.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    දැන් මම කොහෙද කියලා තියෙන්නේ ටොමි සහෝ ක්විඩ් එක වෙසල් එකට වඩා කොන්ෆි කියලා. නිකන් බොර දියේ මාලු බාන්න එපා . මම එදත් අදත් කියන්නේ වෙසල් එකේ පිටි පස්සෙ වයිබ්ස් වැඩී, කිව්ඩ් එකේ එහෙම නෑ කියලනේ :cool:

    ඔය අන්ශක 45 . කතාව වැරදි වැටහීමක් නේ. මම දැන් මේකේන් රට වටේම ගියානේ, නුවට, නුවර එලිය . ඔය යසට ගිහින් ආවෙ :lol::lol::lol::lol:

    හරිම දුර්ලභ ගනයේ කමෙන්ට් එකක්. ප්‍රශ්නයයි උත්තරයයි එකම වහලක් යට :lol::lol::lol:

    අන්ශක 45 කතාව වැරදි වැටහීමක්ද කියලා ඒ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම මතක ඇති. ඒවා මතක් කරන්න ගියොත් ඔක්ටේන් 95 පෙට්‍රල් කතන්දරත් මතක් වෙනවා අෆ්ෆා. :nerd: ඇති සහෝ ඔය ආතල් එක.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිම දුර්ලභ ගනයේ කමෙන්ට් එකක්. ප්‍රශ්නයයි උත්තරයයි එකම වහලක් යට :lol::lol::lol:

    අන්ශක 45 කතාව වැරදි වැටහීමක්ද කියලා ඒ ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටම මතක ඇති. ඒවා මතක් කරන්න ගියොත් ඔක්ටේන් 95 පෙට්‍රල් කතන්දරත් මතක් වෙනවා අෆ්ෆා. :nerd: ඇති සහෝ ඔය ආතල් එක.

    ඇයි අර මොකක්ද මංදා ටෙක්නොලොජි එකක් තියන එන්ජිම.:baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,157
    113
    40
    Hell
    youtu.be
    viva elite dan hadanne nane ban
    ehenam axia ekakata yanna oni eka tamai aluthin enne
    eeta wada hodai alto ekakata yanawa
    mokada owa podi wahana low quality, used ganna hoda na
    alut pita ganna eka hodai, viva elite alutin reg karapuwa nane

    විවා අලයිට් 2011 බන් මුලින්ම ආවෙ.. වාහන පරන නෑ.. බඩු හොදයි, ඉන්දියන් ලඩි වගේ නෙමෙයි..
    සේෆ්ටි උපරිම තියනවා වැගන් ආර් වගේ.. මැනුවල් වලනම් සුපිරියට තෙල් කරනවලු
    මම ගාව තියෙන්නේ 2012 ඔටෝ එකක් එකෙත් 16ත් 18ත් අතර තෙල් කරනවා..
    1000cc.. ඉන්දියන් 600 cc බඩකඩිත්තු වගේ නෙමෙයි :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේ ත්‍රෙඩ් එක අනුව ක්විඩ් එක තමා හොඳම කාර් එක :eek:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    kia picanto, hyundai eon, Viva..... barima unoth alto.........

    mata eka deyak kiyanna puluwan.

    viva elite auto ekak thaththa use kala awurudu 5k
    issuese:- changed the shock mounts or something related to steering. timing belt squirling on cold starts(common fault. heard that noise from few viva elites)

    pros:-
    fuel 15-16 average karanawa. honda pickup ekak thiyanawa. engine eka dihatsu made(subsidiary of Toyota). interior space ehema reasonable. body roll adui. wahane controlling hodai. options thiyanawa gane hetiyata. built in reversing sensors thiyanawa hungak useful.

    cons:-
    ground clearance adui
    firm ride (compared to my wagonr)
    head light eke high beam eka wadinne kelinma handata:lol:

    second hand market eke ehama awulak ne production newaththuwa kiyala. kelisa eka thama market ne. spare parts unimo ungen gaththa heki.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    විවා අලයිට් 2011 බන් මුලින්ම ආවෙ.. වාහන පරන නෑ.. බඩු හොදයි, ඉන්දියන් ලඩි වගේ නෙමෙයි..
    සේෆ්ටි උපරිම තියනවා වැගන් ආර් වගේ.. මැනුවල් වලනම් සුපිරියට තෙල් කරනවලු
    මම ගාව තියෙන්නේ 2012 ඔටෝ එකක් එකෙත් 16ත් 18ත් අතර තෙල් කරනවා..
    1000cc.. ඉන්දියන් 600 cc බඩකඩිත්තු වගේ නෙමෙයි :D

    premium ekada thiyenne? eke witharai abs airbags thiyenne
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    දැන් මම කොහෙද කියලා තියෙන්නේ ටොමි සහෝ ක්විඩ් එක වෙසල් එකට වඩා කොන්ෆි කියලා. නිකන් බොර දියේ මාලු බාන්න එපා . මම එදත් අදත් කියන්නේ වෙසල් එකේ පිටි පස්සෙ වයිබ්ස් වැඩී, කිව්ඩ් එකේ එහෙම නෑ කියලනේ :cool:

    ඔය අන්ශක 45 . කතාව වැරදි වැටහීමක් නේ. මම දැන් මේකේන් රට වටේම ගියානේ, නුවට, නුවර එලිය . ඔය යසට ගිහින් ආවෙ :lol::lol::lol::lol:

    yako mekata hina wela badath ridenawa...monada bn me kiyawanne...ube wahana gana knowledge eka therenawa bn cmnt dakkma lol....yko vezzel eke tortion beam sus enne pitipasse samahara ewage tuned versions nuth tyenawa(ex:vezzzel RS).....vibes wadi kynne mokakda bn qwid eke nikan coil springs dekak mount wela nh bn tyenne pitipasse monada bn ub kynne....:shocked::shocked:
     
    mewa katha karala theumak ne bn. ohe kiyawaputhen:lol: