Kwid , Redigo , Alto , Panda, Or......

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබ ආතල් එකට නේ දාන්නෙ :lol::lol::lol:
    Naa bn. Mama sirawata kiyanne. Samahara aya mewage aya kiyana ewata rawatila owage kasikabal gannawa. Mage tikak danna ekekuth menna me Kwid magulakata rawatila bn, u dan apaa dukak widinawa eka wikunaganna. Ugen illagena thamai mamath oka drive kale. Eka jarawak bn. Oya aluthin apu indian set ekama ajoothai Kwid, nano, redi wage set ekama awul. Ganna epa ewa.

    Alto ekanam hodai samanyen. eth mamanam ganna kenekta kiyanne puluwannam thawa awuruddak dekak iwasala salli tikak hadagena used japanse ekak ganna kiyala.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    kwid එකත් එක්ක සැප කොහොමද දන්නෑ , මේකෙ සැපනං අන්තිමයි කැඩිච්ච පාරවල් වල යද්දි :eek::eek: අපි ගොඩක්ම කාපට් පාරෙ යන හින්දා සැපේ අවුලක් නෑ:D ඒත් මන් මේකට කැමති kwid එකට වඩා ඒකෙ පෙනුම මට අල්ලන්නෙ නෑ, මේකත් ලස්සන නෑ, ඒත් අරකට වඩා මේක හොදයි කියල හිතෙන්නෙ ,
    මරුටියේ එන එන්ජිම නෙමේ මේකෙනම් තියෙන්නෙ ,
    එන්ජින් එක හොදයි කියල හිතෙනවා, කලිං තිබ්බෙ මරුටියක් ඒක අවුරුදු 9ක් පැද්දා, කවදාවත් එන්ජින් එකේ ලෙඩක් තිබ්බෙ නෑ, එකම වතාවක් රේඩියේටරේ තර්මො සෙන්සරේ මාරු කලා , එච්චරයි :D

    වාහනේ මගේ නෙමේ අම්මගෙ, මට නෑ වාහන :):)

    Ir1bVch.jpg

    6T9bpoY.jpg

    7FpaCRD.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes::yes:
    You are right about this kwid owner. But I don't agree with the fact you said that " Indian vehicles worth the money". Indians make those vehicles for very low price like "4 Lakhs" or something like that, & they worth for that price. But with all the taxes in SL they are priced over 1 million or 2 million. I'm saying is with those taxes Indian vehicles are not worth it. 4 Laksh OK but Seriously i can't imagine someone spending more than 1 million for indian vehicle. Because they simply not worth it. It's better to buy a used Japanese vehicle.

    මුදල් එක්ක වටිනාකමේ අවුලක් තියෙනවා තමා, :yes::yes: පරන වාහන ගන්න මිනිස්සු කැමති නෑ ලෙඩ දෙයි කියල, කලිං මොනව වුනාද කියල දන්නෙ නෑනෙ, අපේ ගෙදරින් fb15 හොයන්න හදල අතෑරලා දැම්ම මේ කාලෙ, දැන් සමහරක අවුල් තිබ්බට තව අවුරුදු5කින් ඕව දීගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑනෙ , :confused: මොකද දැන් ටික කාලෙක ඉදන් බලාගෙන ආපුහම fb15 දෙන්න හදනව කට්ටිය, ගොඩක් wවිකුනන්න දාල තිබ්බද කොහෙද :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Naa bn. Mama sirawata kiyanne. Samahara aya mewage aya kiyana ewata rawatila owage kasikabal gannawa. Mage tikak danna ekekuth menna me Kwid magulakata rawatila bn, u dan apaa dukak widinawa eka wikunaganna. Ugen illagena thamai mamath oka drive kale. Eka jarawak bn. Oya aluthin apu indian set ekama ajoothai Kwid, nano, redi wage set ekama awul. Ganna epa ewa.

    Alto ekanam hodai samanyen. eth mamanam ganna kenekta kiyanne puluwannam thawa awuruddak dekak iwasala salli tikak hadagena used japanse ekak ganna kiyala.

    මන් එහෙම කීවෙ වලිය දැකලම එපා වෙලා ඇති කියල :D:D

    ඉවසීමෙන් හොද ජපන් එකක් ගන්න පුලුවන්නම් හොදයි :yes::yes:
    kwid එකෙයි redi go එකෙයි එකම එන්ජිමනෙ තියෙන්නෙ,

    නැනෝ එකනම් කොහොමත් වටින්නෙ නෑ, මම පත්තරේ දැකල :shocked::shocked: වුනා, 19.75ලක්ශ:baffled::baffled:, ඔටෝ ගියර් ශිෆ්ට් තියෙනවලු නැනේ එකේ :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලිං ෆොටෝ 3එකම එක දෙවතාවක් වැටිල තිබ්බ ,ඉස්සරහ රෝදෙ එක වෙනුවට ,
    දැන් හරි :D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මුදල් එක්ක වටිනාකමේ අවුලක් තියෙනවා තමා, :yes::yes: පරන වාහන ගන්න මිනිස්සු කැමති නෑ ලෙඩ දෙයි කියල, කලිං මොනව වුනාද කියල දන්නෙ නෑනෙ, අපේ ගෙදරින් fb15 හොයන්න හදල අතෑරලා දැම්ම මේ කාලෙ, දැන් සමහරක අවුල් තිබ්බට තව අවුරුදු5කින් ඕව දීගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑනෙ , :confused: මොකද දැන් ටික කාලෙක ඉදන් බලාගෙන ආපුහම fb15 දෙන්න හදනව කට්ටිය, ගොඩක් wවිකුනන්න දාල තිබ්බද කොහෙද :confused:
    Ow machan, ube kathawa aththa.
    Eth Japanese ewa value eka aduwenne tikak hemita, loku wenasak wenna government decision (Budget/tax change) anuwa thama. Ara Leaf ekata une, anna e wage eka rayin value wenas wenne anna e welawata. E arenna japanse vehicle wala value adu wenne hemin. hoda model ekak balala used ekak gaththama ehema kiyana tharam awul naa bn. ara Hilux vigo wage model thama japan wunath deeganna amaru prashna kaalayath ekka enne technical issue nisa. ehema nathi japan wahana hodata watinawa.

    Eth indian wahana wala watinakama balan iddi adu wenawa, dan kwid ekak ganna gaanen baagekata oka thawa awuruddakin denna bari wenawa. Ekanisa value eka athin gaththath japanse ewa indian ewata wada godak issarahin innawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    වාහනේ මගේ නෙමේ අම්මගෙ, මට නෑ වාහන :):)

    අයියා කොහොමත් ඕකට බැනපු ගමන් නේ ඉන්නෙ ඉතිං පාවිච්චි කරන්නෙ උඹ වෙන්න ඇති :D
     
    :yes::yes: ඔව් , ජපන් වල මිල අඩුවෙන්නෙ හෙමින්,

    මේක නම් මට හිතෙන දෙයක්,හරිද දන්නෑ -> දැන් අවුර්දු 15ක් 17ක් පරන වාහනයක් ගමුකො, අපි බලපු fb15තමා, ලක්ශ 22වගේනෙ වෙන්නෙ සාමාන්‍යයෙන්, දැන් මිනිස්සුන්ට ඕක දැකලම ඇති වෙලානෙ තියෙන්නෙ , එතකොට ඒකෙ ඉල්ලුම අඩු වෙලා 2005, 2008 වගේ වාහන වලට ආසාවක් හිතෙනවා, (ලොකු සල්ලියක් තියෙන අය නෙමේ ඈ :D)

    එතකොට කාලයක් තිස්සෙ මෙහින් අඩු වෙච්ච වටිනකම් අන්තිමේදි ටිකක් වේගෙන් අඩු වෙනව,
    ඉල්ලුමත් අඩු වෙනව, එතකොට ටිකක් අඩුවට දෙන්න වෙන්නෙ, ඒ අඩුවෙන ගාන ප්‍රශ්නයක් නැති වෙන අයත් ඉන්නවා නැති වෙන අයත් ඉන්නව, දැන් 2000 fb15 වගේ එකක් අරන් තව අවුර්දු 5කින් දෙද්දි ගොඩක් වටිනාකම අඩු වෙයි කියල හිතෙනවා, ලෙඩත් දෙන්න ගත්තොත් අවුර්දු 22ක් පනිද්දි , ඒකයි අවුල, ඉන්දියන් වාහනනම් එච්චර කල් තියෙන්නෙ නෑ තමා :baffled::baffled:
    අර විදියෙ සීන් එකක් තියෙන හින්දා තමා අපි මේක තව කාලයක් තියන් ඉන්න හැදුවෙ , දැන් අවුරුදු 3යි, B/N ගත්තෙ 15ට
     
    ඔව්, ඌ ඒක පදින්නෙ නැති වුනාට k10 එක පදිනව:rofl::rofl: ඒකට වඩා මේකෙ ඉඩත් තියෙනව, මානසික දෝස :yes::yes: , උට ඊරිසියයි තමා මන් මේක පදිද්දි මිනිහට පදින්න එකක් නැති එකට, ඒත් මිනිහට පදින්න වෙලාවකුත් නෑ, :baffled::baffled::D:D

    අම්ම කියල තියෙන්නෙ කැමති එකක් ගන්ඩ ජොබ් එක කරද්දි ඊලග අවුරුද්දෙ :D
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ow machan, ube kathawa aththa.
    Eth Japanese ewa value eka aduwenne tikak hemita, loku wenasak wenna government decision (Budget/tax change) anuwa thama. Ara Leaf ekata une, anna e wage eka rayin value wenas wenne anna e welawata. E arenna japanse vehicle wala value adu wenne hemin. hoda model ekak balala used ekak gaththama ehema kiyana tharam awul naa bn. ara Hilux vigo wage model thama japan wunath deeganna amaru prashna kaalayath ekka enne technical issue nisa. ehema nathi japan wahana hodata watinawa.

    godak issarahin innawa.

    dan hilux jpan neme bn vigo thailand asian market ekta gahapu eka built quality adu ekai
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒකාලෙ ජපන් හයිලක්ස් ආවද 2008,2010වගේ ඒව :confused::confused:

    දැන් මොකද්ද revo කියන එක :confused:

    Japane diesel hadana eka nawaththuwata passse thailand indonisia wage ratawalata plants move kra....japane dan diesel hadanne commercial vehicle wtrada koheda??... 2008 ewath thailand thama vigo smart cab thama asian counties walata hilux invincible g wage ewa godak welawata european market....revo kynne all new hilux 2016
     
    • Like
    Reactions: EvilEye

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක්ටේන් 95 ප්‍රශ්නේත් ඒවගේ තමයි. ටොමිට ප්‍රශ්නයි උත්තරයි වැඩක් නෑ උඹ කියන එක තමයි හරි...කලින් ත්‍රේඩ්වල වගේම තමයි. උඹට ඇති ක්විඩ් එකකුත් නෑ, හැබැයි පුදුම පුකේ අමරුවක් තියෙන්නේ . :lol::lol::lol::lol:

    අන්මන්දා උඹ නම් කියපු දේට රිප්ලයි එකක් දානවා වෙනුවට පිස්සුවක් දොඩවලා මලක් ගහලා වගේ හිනාවෙනවා. මට ක්විඩ් එකක් නෑ තමයි බං. ඔය අටමගලයක් ගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ. තමන් කියන එක විතරයි හරි කියන මතයේ උද්දච්ච කමින් ඔලුව ඉදිමගෙන හිටියේ කව්ද කියලා හැමෝම දන්නවා. උඹලා වගේ එව්න් එක්ක සංවාදයට පැටලෙන්න තරම් අපිත් කාළකන්නි තමයි. :nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Japane diesel hadana eka nawaththuwata passse thailand indonisia wage ratawalata plants move kra....japane dan diesel hadanne commercial vehicle wtrada koheda??... 2008 ewath thailand thama vigo smart cab thama asian counties walata hilux invincible g wage ewa godak welawata european market....revo kynne all new hilux 2016

    එලස් :D:D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes: ඔව් , ජපන් වල මිල අඩුවෙන්නෙ හෙමින්,

    මේක නම් මට හිතෙන දෙයක්,හරිද දන්නෑ -> දැන් අවුර්දු 15ක් 17ක් පරන වාහනයක් ගමුකො, අපි බලපු fb15තමා, ලක්ශ 22වගේනෙ වෙන්නෙ සාමාන්‍යයෙන්, දැන් මිනිස්සුන්ට ඕක දැකලම ඇති වෙලානෙ තියෙන්නෙ , එතකොට ඒකෙ ඉල්ලුම අඩු වෙලා 2005, 2008 වගේ වාහන වලට ආසාවක් හිතෙනවා, (ලොකු සල්ලියක් තියෙන අය නෙමේ ඈ :D)

    එතකොට කාලයක් තිස්සෙ මෙහින් අඩු වෙච්ච වටිනකම් අන්තිමේදි ටිකක් වේගෙන් අඩු වෙනව,
    ඉල්ලුමත් අඩු වෙනව, එතකොට ටිකක් අඩුවට දෙන්න වෙන්නෙ, ඒ අඩුවෙන ගාන ප්‍රශ්නයක් නැති වෙන අයත් ඉන්නවා නැති වෙන අයත් ඉන්නව, දැන් 2000 fb15 වගේ එකක් අරන් තව අවුර්දු 5කින් දෙද්දි ගොඩක් වටිනාකම අඩු වෙයි කියල හිතෙනවා, ලෙඩත් දෙන්න ගත්තොත් අවුර්දු 22ක් පනිද්දි , ඒකයි අවුල, ඉන්දියන් වාහනනම් එච්චර කල් තියෙන්නෙ නෑ තමා :baffled::baffled:
    අර විදියෙ සීන් එකක් තියෙන හින්දා තමා අපි මේක තව කාලයක් තියන් ඉන්න හැදුවෙ , දැන් අවුරුදු 3යි, B/N ගත්තෙ 15ට
    Ow eke aththak naththema naa. Awurudu 2n 3n wahana maru karanawanam indian kamak naa, eth hoda use karanna kal thiyaganna balanawanam japan hodai kiyalai mata hithenne. japan parana ekak gaththama repair enna puluwan uba kiwwa wage habai eka repair kalata passe wahane sure aye awurudu ganakata. Eth indian brand new ewath ehema reliable naane.
    Japanes ewaye awurudu 5k 6k use karana part indian ewaye maasa gaanen replace karanna wenawa. Indian wahana price adu wunata long term use karanakota ena maintenance cost ekka padui kiyalai hithenne. japan wahana ganna yana gana wadi unath godak kal use karanna puluwan adu maintenance nisa ethakota labai.

    dan hilux jpan neme bn vigo thailand asian market ekta gahapu eka built quality adu ekai
    ah.. ehemada. mama hithuwe vigo eka japan kiyala. Thanks machan kiyala dunnata.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ow eke aththak naththema naa. Awurudu 2n 3n wahana maru karanawanam indian kamak naa, eth hoda use karanna kal thiyaganna balanawanam japan hodai kiyalai mata hithenne. japan parana ekak gaththama repair enna puluwan uba kiwwa wage habai eka repair kalata passe wahane sure aye awurudu ganakata. Eth indian brand new ewath ehema reliable naane.
    Japanes ewaye awurudu 5k 6k use karana part indian ewaye maasa gaanen replace karanna wenawa. Indian wahana price adu wunata long term use karanakota ena maintenance cost ekka padui kiyalai hithenne. japan wahana ganna yana gana wadi unath godak kal use karanna puluwan adu maintenance nisa ethakota labai.
    ඒකයි ඉන්දියන් ඒව ගොඩක් කල් තියාගන්නෙ නැත්තෙ, අපිත් මේක් ගත්තෙ අවුර්දු 5න් වගේ දෙන්න කියල, ගොඩක්ම පරන ඒවනම් ඉන්දියන් රෙපෙයර් කෝස්ට් එක වැඩි ඇති,
    අපේ නැදෑ කෙනෙක් ගාව තියෙනව එකක්, 2011 එකක්, තාම් කිසි අවුලක් නෑ, ඒත් අවුරුදු 10ක්වගේ පනිද්දිනම් අවුල් එයි

    කවුද දන්නෙ ඉතින් මොනව වෙයිද කියල :D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    අන්මන්දා උඹ නම් කියපු දේට රිප්ලයි එකක් දානවා වෙනුවට පිස්සුවක් දොඩවලා මලක් ගහලා වගේ හිනාවෙනවා. මට ක්විඩ් එකක් නෑ තමයි බං. ඔය අටමගලයක් ගන්න තරම් මට මොලේ අමාරුවක් නෑ. තමන් කියන එක විතරයි හරි කියන මතයේ උද්දච්ච කමින් ඔලුව ඉදිමගෙන හිටියේ කව්ද කියලා හැමෝම දන්නවා. උඹලා වගේ එව්න් එක්ක සංවාදයට පැටලෙන්න තරම් අපිත් කාළකන්නි තමයි. :nerd:

    වැරදි වැට හීම බ්‍රෝ, මගේ කිසිම ඔලුව උද්දච්ච කමක් නෑ. හැබයි වලියක් ඉල්ලුවොත් යුධ්ධයක් දෙනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    Use your brain bro not your lady parts............ :P:P
    I never said I'm a "Toyota Only" person, I meant all Japanese brands (Mitsubishi, Nissan, Mazda & etc) they are 100 times better than any Indian vehicle.

    You said your father has a Swift, then you must understand what i said. Maybe your father doesn't let you to drive the swift. :yes::yes:

    Yes Indian vehicles are budget vehicles, but with the tax in sri Lanka those Indian craps never valuable to that price. It's 100 times better to buy a used Japanese vehicle instead of that Indian crap.

    Indian Vehicles are complete utter shits. There is no denying that.

    Lets agree to disagree my friend!!!
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    Oya Vibes kynne monada bn vibrations da? Vezzel eke ehma wenda tyena ida godak adui bn mokada oke modle ekak european and us market ekatath ynawa....mn vezzel
    Wala sahenna dura ghn tyenwa ohoma deyak nm danune ne.....ondian wahana wala kohomath sus.rigid wadi ehema baluwoth qwid eke thama vibration wadi wenda one.....

    back seat, rear suspension tamai case