Eka thama bn. Mu puduma athal ekakne bn denne. Aththa kiwwata piligannema naa. Mata hithenne manz wena wahana ekakwath use karala naa nathnam pora minihage kwid eka wikunanna inne. Ekai. Marama dagalillak dagalanne aththa wahanna.
හා හා හා, කීයටවත් විකුනන්නේ නෑ. මට වෙන එකක් ඕනා උන දවසට. AMW එකට මේක දීලා වෙන එකක් ගන්නවා. මම ක්විඩ් එකට පට්ට ආදරෙයි බ්රෝ

තනියම ත්රෙඩ් තුන හතරක් දාලා ඉස්සර රිවිව් කියලා මාර ආතල් එකක් දුන්න. කවුරුවත් මොකුත් කිව්වෙ නෑ මුලින්. ඊට පස්සෙ පටන් ගත්ත දෙකයි පනහෙ මාකටින් වැඩේ මේ අට මගලෙ ගැන. ඊට පස්සෙ කට්ටිය මූට බනින්න ගත්ත මොකක්ද මේ කරන්නෙ කියල. මූත් ආණ්ඩුව වගේ ඔහේ කියෝනව දැන්.
කියෝන ඒව ගැන මූවත් දන්නෙ නෑ. 





..... We also do hv our feeling towards our vehicles bt we dont babber here and there about wt shit our cars could and couldnt do...there are lot of people who watch these threads and get a idea about there frst car...i read some of ur threads (45°angle lol..etc)....get a life dude dont get so bonded to those things..... Keep in mind ur freedom gets over @ the next persons nosetrills...good luck with ur mighty legandary SUV.....