~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ එහෙනං කමක් නෑ එතකොට උබට කොන්ඩම් ඕනෙත් නෑනෙ :rofl::rofl::rofl:


    පස්ස රෝදෙ ගියර් එක පොඩි එකක් දාපන්, නැත්තං චේන් එකට පවර් එක දෙන ගියර් එක තියෙන්නෙ,
    නම දන්නෙ නෑ ඒකෙ, ඒක ලොකු කරපන් , :nerd::nerd: හැබැයි ඇක්සිලරේශන් අඩු වෙනව :baffled::baffled:
    try 1k dennam ;)hornet eke ecu eken speed controlkarana seen 1 mokakda?180ta wada yanna ba :confused:mehema kalot speed hadaganna puluwan weida?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ගැන නෙවේ මම කිව්වේ.. මූ Pure petrol පිස්සෙක්. ඒ කියන්නේ එන්ජිමේ ඔක්කොම නට් බෝල්ට් වලින් තමා fuel mix, turbo timer අනම් මනම් හදන්න ඕනා. නැතුව කිසිම දෙයක්ක computer එකකින් auto calculate කරලා adjust රනවා නෙවේ. මමත් ආසයි manual vehicle වලට. අර suzuki grand vitara එකත් 4WD Manual එකක් පැද්දේ..

    :oo::oo:ඕන කීව ඉතිං :eek::eek:

    පෙට්‍රල් විතරක් නෙමේ ඩීසල් ඒවටත් ආසයි ,
    එන්ජින් එක කොහොමත් අපිට යන ගමන් වෙනස් කරන්න පුලුවනෑ,

    මන් කියන්නෙ rev මැචින්ග් එහෙමත් ඔටෝමනෙ ඕවෙ ඒකයි, අන්න ඒ වගේ සීන් කියන්නෙ, තව ඇති ඕවෙ ෆිචර්ස් මන් එච්චර දන්නෙ නෑ :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
    වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්‍රෑන්ඩ් නිව් නේ ගන්නේ..
    ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
    කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
    එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
    කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..
    ube naayekge namata ganna baida?ehema sure ekek nadda?ehema gattot awulda?
    aluth v8 eka koti 7 panwanawada bola man hithuwe koti 4i kiyala :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් රතුවා දැන් ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නැද්ද :oo: නැත්තන් අඩුවෙන්ද ගෙවන්නේ :P

    හිටපන් ඔත්තුව දෙන්න :D

    වත්කම් අඩුවෙන් පෙන්නං ඉන්නේ..
    අපිට බලන්න අකවුන්ට් වෙනමම හදනවා රජයට දෙන්න අකවුන්ට්ස් වෙනමම හදනවා..
    රජයට දෙන එකේ ණය ණය ණයම තමයි..
    අන්න එහෙම..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වත්කම් අඩුවෙන් පෙන්නං ඉන්නේ..
    අපිට බලන්න අකවුන්ට් වෙනමම හදනවා රජයට දෙන්න අකවුන්ට්ස් වෙනමම හදනවා..
    රජයට දෙන එකේ ණය ණය ණයම තමයි..
    අන්න එහෙම..
    oka hamoma karana ekane ban math ***** eke wada karaddi finance eken account warga 2k hadanawa :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ah uba podi ekekda,warenko pain gahanna .kan deken allala mahanagara sabawe kunu loriyata danawa ubawa :rofl::rofl:

    සීයට වයස කීයද? :rolleyes:


    පලාත් සභා එකකට තමා ආස..

    මේකක් ගේමුද? :rolleyes:

    L538_16_EXT_LOC111_680x450_287-219584_680x450_287-288291_680x450.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං ලෑන්ඩ් කෲසරේ කෝටි 5ට වඩා අඩුයිනෙ :confused::confused:

    නෑ මිනිහෝ තමන්ගේ නමට තියෙන වාහන.. අලුත් එකක් ගත්තම මගේ නමට තියෙන වාහන වල වටිනාකම කෝටි 10ත් පනිනවනේ.. එතකොට තමයි කේස් එක වැටෙන්නේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ube naayekge namata ganna baida?ehema sure ekek nadda?ehema gattot awulda?
    aluth v8 eka koti 7 panwanawada bola man hithuwe koti 4i kiyala :baffled:

    ඇයි යකෝ 4ක් නෙමේද, මන් හිතුවෙ 4ගානක් කියල, අර පත්තර වල ඉක්මන් කේ එහෙම තියෙන්නෙ :eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගියර් වැඩි කරලද

    ecu එකෙන් කරනව ඇත්තෙ තෙල් දෙන එක නවත්තන එක වෙන්න ඕන :nerd::nerd:
    thel dena eka nawattuwoth hutas gala wahane hitine bola.oya ecu eken speed limit karanne kohomada kiyala mata theren na.400cc eketh 180 panwanna ba mona magulakda dan na :(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ube naayekge namata ganna baida?ehema sure ekek nadda?ehema gattot awulda?
    aluth v8 eka koti 7 panwanawada bola man hithuwe koti 4i kiyala :baffled:

    වයිෆ් ගේ නමට ගත්තත් අහුවෙනවා..
    නෑයෝ..:rofl:
    පිස්සුද මිනිහෝ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මැශින් රෙන්ට් එකට දීපං..


    අපෝ අම්මලා බිස්නස් කරපුදෙන් මචන්. මටයි කෙල්ලටයි ඉන්න පොඩි ගෙයක් හැදුවහම ඇති.

    නැත්නම් ඕක තට්ටු 3ක් වගේ හදලා රෙන්ට් එකට දීලා පහල ගෙදර ඉන්න එකා ගෑනිට අරින සද්ද එහෙම අහන් අපිට වැඩක් කරන්න වෙන්නේ නෑ..

    ගෙයක් හදලා ඉවර කරන්න වෙන්නේ නෑ ඔහොම හදන්න ගියොත්. මට ඇති සල්ලියක් නෑ බන් මේ ඉඩම survey කරවන්න වත්. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Arrow11