~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
යකඩ හීන කියන්නේ මිනිහෝ යකඩ බඩු විකුණන මිනිස්සුන්ට පේන හීන වලට

උඹල ගොඩේ බයියෝ උඹල දන්න යකඩ හීන.
යකඩ හීන කියන්නේ මිනිහෝ බයික් පිස්සුවට..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල ගොඩේ බයියෝ උඹල දන්න යකඩ හීන.
    යකඩ හීන කියන්නේ මිනිහෝ බයික් පිස්සුවට..

    පිස්සුද මිනිහෝ
    ඔය ෆිට් එක තියන මිනිස්සුන්ට පෙන්නේ යකඩ හීන
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wayasata wada parinatha welane umba (aththatama aluth samaje wayasata wada thondol wela )

    උඹල වගේ නාකි ෆෙලෝස් නෙමේනේ මිනිහෝ අපි..
    යන්ග් බ්ලඩ් යන්ග් බ්ලඩ්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිස්සුද මිනිහෝ
    ඔය ෆිට් එක තියන මිනිස්සුන්ට පෙන්නේ යකඩ හීන

    අපිට ඉස්සර තිබ්බේ ට්‍රේල් හීන..
    දැන් කොල්ලො ට්‍රේල් පදින්නෙත් නෑනේ..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යන්ග් බ්ලඩ් යන්ග් බ්ලඩ්..
    avatar548024_9.gif
    avatar548024_9.gif
    avatar548024_9.gif