~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනව :yes: ඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී

    ගිය අවුරුද්දෙ ඒ පැත්තෙන් ගියා මොකටද මන්දා, පාරනම් එලටම තිබ්බ :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය අවුරුද්දෙ ඒ පැත්තෙන් ගියා මොකටද මන්දා, පාරනම් එලටම තිබ්බ :yes::yes:
    අනික පාරේ වාහන ඇත්තෙම නෑ නිකන් ඇඳිරි නීතිය දාල වගේ. නුවර පාරට වඩා හොඳයි ඒ පාර දැන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනව :yes: ඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී

    Para hondatama tyenawa. Rambukkana idan polagahawelata kegalle walata hondatama tyenawa. Moko mama noyana parakye
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනික පාරේ වාහන ඇත්තෙම නෑ නිකන් ඇඳිරි නීතිය දාල වගේ. නුවර පාරට වඩා හොඳයි ඒ පාර දැන්.

    :):) ආය යන්ඩ ඕන,

    මට අදත් ඕන වුනා ආසාවට නුවර මැද්දෙන් යන්ඩ :):)කාලෙකින් ගිහිල්ල නැති හින්දා , කොහෙද බෑනෙ ගෙදර අයත් එක්ක :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් ගූගල් මැප් එක බලාගෙන ගමනක් ගිහින් හොඳ කට්ටක් කෑවා

    :baffled::baffled:

    මගෙ යාලුවෙ ටිකක් අනුරාදපුරේ ගිහින් පාරවල් දන්නෙ නැතිව මැප් එක බලන් ගිහිල්ල යන්ඩ ඕන තැනට ලගටම ගිහිල්ල පාර වහලලු එදා :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Para hondatama tyenawa. Rambukkana idan polagahawelata kegalle walata hondatama tyenawa. Moko mama noyana parakye
    ඒක තමා අර ගලගෙදර හරියේ කඳු ඇද ඇද නුවර පැත්තෙන් යනවට වඩා ඒ පාරේ යන එක සැපයි. ඉස්සර ඔය පැත්ත හෙන කැලෑ පාර නෙ. මට මතකයි හතරලියද්ද ටවුම එහෙම නිකන් වන්නිය පැත්තේ ටවුමක් වගේ තිබුනෙ. දැන් හදල තියෙනව ටොප් එකට බස් ස්ටෑන්ඩ් එකක් එහෙම දාල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :):) ආය යන්ඩ ඕන,

    මට අදත් ඕන වුනා ආසාවට නුවර මැද්දෙන් යන්ඩ :):)කාලෙකින් ගිහිල්ල නැති හින්දා , කොහෙද බෑනෙ ගෙදර අයත් එක්ක :sorry::sorry:
    නුවර ටවුම මැදින් එන්න එපා ආය අවුරුද්දකටවත් :no: කටුගස්තොටට එනකන් පාර හදනව එක විකාරයි. පැයක් විතර විතර යනවා ඒ ටික එන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් මාම පවුල් බලන්ඩ් යනවනෙ, :baffled::baffled:

    මොන පාරවල්ද :rolleyes::rolleyes::confused:

    ඒක තමා අර ගලගෙදර හරියේ කඳු ඇද ඇද නුවර පැත්තෙන් යනවට වඩා ඒ පාරේ යන එක සැපයි. ඉස්සර ඔය පැත්ත හෙන කැලෑ පාර නෙ. මට මතකයි හතරලියද්ද ටවුම එහෙම නිකන් වන්නිය පැත්තේ ටවුමක් වගේ තිබුනෙ. දැන් හදල තියෙනව ටොප් එකට බස් ස්ටෑන්ඩ් එකක් එහෙම දාල.

    Balapan habayi oya pare issarahata naya yanawa. Kandu kapuwa kisi protection natuwa. Chande balagena kapuwe hadissiyata.
    Feasibility Balanne nathi eka thama aula.

    Perahara kaleta nuwara town maga harala owaye yanawa.
    Padayatra kale giya :)