ඇයි නුවර පාරේ නෙවේද කඩුගන්නාවේ ඉඳන් එනකොට ආවේ
, අපි බරිගමින් හැරිල යන්නෙ
Mahiyanganen nuwara ena parath nuwara para


Galagedarata rambukkana parata dalada danne nea

නුවර පාරෙ ආව කියල කඩුගන්නාවට යන්ඩ නුවර මැද්දටම එන්ඩ ඕනයැ, අපි බරිගමින් හැරිල යන්නෙ
![]()
නුවර පාරෙ ආව කියල කඩුගන්නාවට යන්ඩ නුවර මැද්දටම එන්ඩ ඕනයැ, අපි බරිගමින් හැරිල යන්නෙ
![]()
Mokekda umba. Rambukkanin dala yanna epai


Carpet road![]()

ඔය පාරෙත් ගිහිල්ල තියෙනවා කදු ගොඩවල්ද කොහෙද , ඉස්සර ඕකෙ ගියා ,එපා වුනා 

නුවර මැදට ආපු කතාවක් මම කිවේ නෑ නෙ, මම කිවේ කලින් කඩුගන්නාවේ හිටිය කිව හින්ද නුවර පාර කිවම නුවර කොළඹ පාර ගැනයි මේ කියන්නේ කියල.


මන් කියපු විදිය වැරදියි වගේ, 


uba oya kiyanne nuwara town eka miss karala barigamata watena parada?
නෑ අලදෙණිය ටවුන් එකේ ෂෙඩ් එක ගාවින් දකුණට පාර
, හැම වංගුවකම වගේ පාර කැඩිල
පට්ට හෙමින් යන්ඩ ඕන 
ඒ පාර මහ ලඩි පාරක්, හැම වංගුවකම වගේ පාර කැඩිල
පට්ට හෙමින් යන්ඩ ඕන
![]()
ඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී ඔය කදු කැලෑ වල යන්නෙ මොකටද, එක පාරක් බයිසිකලෙ ගිහිල්ල පෙරලෙන්න ගියා ,
තවත් පාරක් තියෙනවා ඒක කුජීතයි, ,ආය තියෙනවා අලදෙනියෙන් හැරිල යන පාර ඒකෙත් කාලයක් ගියා, ඒත් ඒකෙ ගිහිල්ල වාහනේ නිකං අබලං කරගන්නෙ මොකෝ කියල හිතුන![]()
uba eliyata bahin nane.අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනවඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී

oka dakke tv ekinda??uba eliyata bahin nane.oka dakke tv ekinda??
E para haduwane. Ara pol wathu paththa hondata carpet kalane. 2km wage hadila nette mm hithanne

,