අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනවඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී
ගිය අවුරුද්දෙ ඒ පැත්තෙන් ගියා මොකටද මන්දා, පාරනම් එලටම තිබ්බ

අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනවඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී

ගිය අවුරුද්දෙ ඒ පැත්තෙන් ගියා මොකටද මන්දා, පාරනම් එලටම තිබ්බ![]()
අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනවඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී
මම නම් ගූගල් මැප් එක බලාගෙන ගමනක් ගිහින් හොඳ කට්ටක් කෑවා
අනික පාරේ වාහන ඇත්තෙම නෑ නිකන් ඇඳිරි නීතිය දාල වගේ. නුවර පාරට වඩා හොඳයි ඒ පාර දැන්.

ආය යන්ඩ ඕන, 
කාලෙකින් ගිහිල්ල නැති හින්දා , කොහෙද බෑනෙ ගෙදර අයත් එක්ක 

මම නම් ගූගල් මැප් එක බලාගෙන ගමනක් ගිහින් හොඳ කට්ටක් කෑවා

Mama giya parawal kiyala nikan card gahaganna one neane

Para hondatama tyenawa. Rambukkana idan polagahawelata kegalle walata hondatama tyenawa. Moko mama noyana parakye
ආය යන්ඩ ඕන,
මට අදත් ඕන වුනා ආසාවට නුවර මැද්දෙන් යන්ඩකාලෙකින් ගිහිල්ල නැති හින්දා , කොහෙද බෑනෙ ගෙදර අයත් එක්ක
![]()
කටුගස්තොටට එනකන් පාර හදනව එක විකාරයි. පැයක් විතර විතර යනවා ඒ ටික එන්න. නුවර ටවුම මැදින් එන්න එපා ආය අවුරුද්දකටවත්කටුගස්තොටට එනකන් පාර හදනව එක විකාරයි. පැයක් විතර විතර යනවා ඒ ටික එන්න.

Mama giya parawal kiyala nikan card gahaganna one neane
කොහොමත් මාම පවුල් බලන්ඩ් යනවනෙ,
මොන පාරවල්ද![]()
ඒක තමා අර ගලගෙදර හරියේ කඳු ඇද ඇද නුවර පැත්තෙන් යනවට වඩා ඒ පාරේ යන එක සැපයි. ඉස්සර ඔය පැත්ත හෙන කැලෑ පාර නෙ. මට මතකයි හතරලියද්ද ටවුම එහෙම නිකන් වන්නිය පැත්තේ ටවුමක් වගේ තිබුනෙ. දැන් හදල තියෙනව ටොප් එකට බස් ස්ටෑන්ඩ් එකක් එහෙම දාල.

Balapan habayi oya pare issarahata naya yanawa. Kandu kapuwa kisi protection natuwa. Chande balagena kapuwe hadissiyata.
Feasibility Balanne nathi eka thama aula.
Perahara kaleta nuwara town maga harala owaye yanawa.
Padayatra kale giya![]()

පාද යාත්රා 

Nuwara town yanawanam barigama paren gihin dodam wala paren palayan.