මචන්ලා 32gb sd card එකක් තියනවා මේක කොයිතරම් format කලත් 5gb space ekaka folders හැදිලා පෙන්වනවා 
,format වන මොහොතට විතරක් කාර්ඩ් එකේ මොනවත් නැ කියලා පෙන්වනවා
අය ගලවලා ගැහුවා ගමන් ආපහු පරණ ෆෝල්ඩර් ටිකම තියනවා
.disk management ගිහින් volume delete කරලත් බැලුවා එත් හරියන නැ
.මේක හදාගන්නේ කොහොමද?format කරත් ඩේට ඉතිරිවෙන්නේ කොමද?