Micro SD help

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා 32gb sd card එකක් තියනවා මේක කොයිතරම් format කලත් 5gb space ekaka folders හැදිලා පෙන්වනවා :confused::confused:,format වන මොහොතට විතරක් කාර්ඩ් එකේ මොනවත් නැ කියලා පෙන්වනවා:baffled::baffled: අය ගලවලා ගැහුවා ගමන් ආපහු පරණ ෆෝල්ඩර් ටිකම තියනවා :(.disk management ගිහින් volume delete කරලත් බැලුවා එත් හරියන නැ :( .මේක හදාගන්නේ කොහොමද?format කරත් ඩේට ඉතිරිවෙන්නේ කොමද?:confused::confused:

    GbipYlQ.jpg

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    mewa nam android phone ekakin ena folders wage.
    machan ubuntu ekak athulata gihin format karanna try kaloth moko
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Disk management wala oka delete karanna denne neane?
    Recovery partition ekak wathda? E tika wena ekkata hadanna baluwada
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    windows format karanna daala eke ena menu eken Oka format karala balapan.

    ehema nathrhan UNLOCKER daala oya fokder eka delete karala balapan