~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :love::love::love:

    හොරාට ගන්න බිද බන් මෙහෙන් ඊට අඩුවට ඇතිනේ

    හොරාට ගන්නනම් පුලුවන්. . ඇ%දෙක ප්‍රවේසම් කරගන්න ඕන නිසා ගන්නේ නෑ. . :sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ජිවිත තර්ජන කියලද ගත්තේ??
    ඒක තම බෝල සුප්පා ඒක ගන් එකක් ගන්න ඕන

    නෑ මගේ අදායම් පෙන්නලා.
    උකස් කඩ තියෙන හින්ද ලේසියෙන්ම ගන්න පුළුවන් අනික..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මේකක්ද තියෙන්නේ? :rolleyes:

    1287717085.jpg


    වැඩිපුර මුකුත් නැද්ද? :rolleyes:

    :P meka nam patta
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ මිනිහෝ මෙන්න මේක මං ගාව තියෙන්නේ.
    647252m2_ts.jpg
    image

    මේ ගල් කටස් වගේනේ
    මේකෙන් වෙඩි තියන්නත් ලැජ්ජයි වගේනේ
    ෂෝ එකට අදාල අරන් තියන්න ලස්සන එකක් ගන්න එපයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ මිනිහෝ මෙන්න මේක මං ගාව තියෙන්නේ.
    647252m2_ts.jpg

    ඕක රිවෝල්වර් එකක්නේ මිනිහෝ?
    අර එදා කොල්ලගේ ඔලුවට තියලා ලෝඩ් කලා කිව්ව පිස්ටල් එක මොකක්ද? :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ලයිසන් බඩුවක් තියාගනි කියල හිතුනෙම නා :sorry::sorry:

    පාරේ අරං යන්න බෑනේ මිනිහෝ ලයිසන් නැති ඒවා..
    ඕක නිතරම මගේ සක්කුවේ නේ තියෙන්නේ.
    හොර ඒවා ඉතින් එලිපිට නෑ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පාරේ අරං යන්න බෑනේ මිනිහෝ ලයිසන් නැති ඒවා..
    ඕක නිතරම මගේ සක්කුවේ නේ තියෙන්නේ.
    හොර ඒවා ඉතින් එලිපිට නෑ..

    උබේ කඩේ පෙන්නලා අපිට බැරි වෙයිද ගන්න දවසක ගන්න ?

    මටත් එකක්. . :love::love::love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wathkama kiyak thiyenna oneda?:P

    එහෙම නං අනේ මන්දා..
    ආදායම් පෙන්නලා, ආරක්ශාව අවශයි අනං මනං පෙන්නලා හදන්න ඕනේ..
    කලින් කහතුඩුව පොලිසියේ ඉදපු oic මේක මට හදලා දුන්නේ...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    මේ ගල් කටස් වගේනේ
    මේකෙන් වෙඩි තියන්නත් ලැජ්ජයි වගේනේ
    ෂෝ එකට අදාල අරන් තියන්න ලස්සන එකක් ගන්න එපයි

    උඹ ගල් කටස් අදුරන්නේ නැද්ද මිනිහෝ මේවට ලගින් වත් යන පෙනුමක් නෑනේ ගල්කටස් වල..
    මේක පට්‍ට ගති මිනිහෝ නෝමල් පිස්තෝල 3ක් ගන්න පුළුවන් මේක ගන්නකොට..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක රිවෝල්වර් එකක්නේ මිනිහෝ?
    අර එදා කොල්ලගේ ඔලුවට තියලා ලෝඩ් කලා කිව්ව පිස්ටල් එක මොකක්ද? :dull:

    මේක තමයි..
    රිවෝල්වර් කියන්නෙත් පිස්තෝලයක් තමයි මිනිහෝ:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ ගල් කටස් අදුරන්නේ නැද්ද මිනිහෝ මේවට ලගින් වත් යන පෙනුමක් නෑනේ ගල්කටස් වල..
    මේක පට්‍ට ගති මිනිහෝ නෝමල් පිස්තෝල 3ක් ගන්න පුළුවන් මේක ගන්නකොට..

    මං ඕව ඇදුරන් නැ බන්
    පොලිසියේ උන් ගාව තියෙන්නේ ඔය වගේ ජරාවක් ඒ ගල් කටස් නේද?
    මං දැන් නා බන් ඕව
    ඕක නම් කැතයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම නං අනේ මන්දා..
    ආදායම් පෙන්නලා, ආරක්ශාව අවශයි අනං මනං පෙන්නලා හදන්න ඕනේ..
    කලින් කහතුඩුව පොලිසියේ ඉදපු oic මේක මට හදලා දුන්නේ...

    ita kalin oyata jeewitha tharjana thibunada? :lol: