මටත් එකම තමා බන් ඕන
පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා

මටත් එකම තමා බන් ඕන
පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා

බාල පිස්තෝල වල ශොට් එක ශුවර් නෑ..මටත් එකම තමා බන් ඕන
පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා
බාල පිස්තෝල වල ශොට් එක ශුවර් නෑ..
ගන් එක මාර විදිහට දෙදරනවා ෆයර් වෙද්දි...
මේක එහෙම නෑ.. ශොට් එක පට්ටම ශුවර්..
අවශ්‍ය සුදුසුකම්
තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
මහලු පුද්ගලයන්
රෝගී පුද්ගලයන්
කුඩා ලමුන්
ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ලියවිලි
ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.
සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
නිශ්චිත පරිදි දැක්විය නොහැක.
ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
වැඩ කරන වේලාවන්
අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
පොලිස් ස්ථානය : 24-7-දින 365
සේවාව සදහා වැයවන මුදල
දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත.
දඩ හා වන්දි මුදල
වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.
සේවා වගකීමි සටහන
මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)
විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල නොවේ.
ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් සපයනු නොලැබේ.
ආයතනයේ තොරතුරු
පොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:[email protected]
වෙබ් අඩවිය: www.police.lk
http://www.gic.gov.lk/gic/index.php?...id=468&lang=en
gun eka denna kalin practical exam thibunada?
නෑ . ....
එහෙම කිසිම දෙයක් කරේ නෑ..
e forms ganna District lekam karyaleta yanna one.මේ මේකේ විස්තර අඩුයි නේ මිනිහෝ..
උන්ඩත් ලියාපදිංචි කරන්න ඕනේ..
ඕන ඕන ඒව යූස් කරන්න බෑ..
මට ජර්මනි යන්න ඕනේ... කීයක් ගන්නවලුද?

air rifle ewuntath kattak denawalune.pudumai owata dennathi eka
umba mekata anawasya topic genalla amaruwe danna epaලයිසන් නැති එකට මොකද කලේ විසි කලාද?
නීතිවිරෝදි ගිනි අවි ලගතබා ගැනීමට අවුරුදු 3ක් ඇතුලේ නේද?![]()

e forms ganna District lekam karyaleta yanna one.
MOD yatathe anshayaka format eka purawala loku process ekak
එයාර් රයිෆල් වලට කට්ට දෙන්නේ නැත්තං හැම එකාම ගන්නවනේ ඕව.
මේක එහෙම නෑ හැම එකාම මේව ගන්නේ නෑනේ..
සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරපු ගමං ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා..
මේව නං ගන්න අන්තිම අමාරුයි..

මට ජර්මනි යන්න ඕනේ... කීයක් ගන්නවලුද?![]()
ලයිසන් නැති එකට මොකද කලේ විසි කලාද?
නීතිවිරෝදි ගිනි අවි ලගතබා ගැනීමට අවුරුදු 3ක් ඇතුලේ නේද?![]()
ලයිසන් නැති එකට නේ?
ඒව ගැන විස්තර අහන්න එපා මිනිහෝ..
ඔව්.. අවුරුදු 3ටත් වැඩිද මන්දා මිනිහෝ...

mamath ganna one...![]()

umba mekata anawasya topic genalla amaruwe danna epa![]()

අරගත්ත වගේ නෙමේ මිනිහෝ පරිස්සම් කරන්න ඕනේ.. වෙන එකෙක් ඕක උස්සල කාටහරි වෙඩි තිබ්බොත් උඹ හිරේ..![]()
විසික්කරලා තියෙනවනම් ඉල්ලගන්න කියලා බැලුවේ. .![]()
ඒකෙන් අහසට වෙඩි තියනවා. . එතකොට ඕ.අයි.සී ඇවිත් ලයිසන් එක හදලා දෙනවා. . හරිම සිම්පල් ප්ලෑන් එකක්. .![]()
