~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මටත් එකම තමා බන් ඕන
    පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
    ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා

    :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මටත් එකම තමා බන් ඕන
    පොර වගේ ඕක එලියට අදින්න නෙමෙයි
    ඕක ඉන පිටි පස්සේ තියාගෙන ඉඩදීම උන්ට තේරෙන්න ඇරියාම බය වෙනවා
    බාල පිස්තෝල වල ශොට් එක ශුවර් නෑ..
    ගන් එක මාර විදිහට දෙදරනවා ෆයර් වෙද්දි...
    මේක එහෙම නෑ.. ශොට් එක පට්ටම ශුවර්..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපේ කොල්ලෙක් පොඩි සප් එකක් දියන්. .


    29wn0gz.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1808444
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බාල පිස්තෝල වල ශොට් එක ශුවර් නෑ..
    ගන් එක මාර විදිහට දෙදරනවා ෆයර් වෙද්දි...
    මේක එහෙම නෑ.. ශොට් එක පට්ටම ශුවර්..

    gun eka denna kalin practical exam thibunada?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අවශ්‍ය සුදුසුකම්
    තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

    සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
    මහලු පුද්ගලයන්
    රෝගී පුද්ගලයන්
    කුඩා ලමුන්

    ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
    අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

    අවශ්‍ය ලියවිලි

    ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය
    බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
    බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
    ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.

    සේවාව සදහා ගතවන කාල සීමාව

    සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
    නිශ්චිත පරිදි දැක්විය නොහැක.


    ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
    වැඩ කරන වේලාවන්

    අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා
    පොලිස් ස්ථානය : 24-7-දින 365


    සේවාව සදහා වැයවන මුදල
    දෙපාර්ත‍මේන්තුව විසින් දක්වා නැත.

    දඩ හා වන්දි මුදල
    වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.

    සේවා වගකීමි සටහන
    මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
    සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)

    විශේෂ අවස්ථා
    මෙම සේවයට අදාල නො‍වේ.

    ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
    රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්ත‍මේන්තුව විසින් සපයනු නොලැ‍බේ.

    ආයතනයේ තොරතුරු

    පොලිස් දෙපාර්ත‍මේන්තූව
    පොලිස් මූලස්ථානය
    කොළඔ 01.


    දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
    ෆැක්ස් අංක:+94-11-234553
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.police.lk

    http://www.gic.gov.lk/gic/index.php?...id=468&lang=en

    මේ මේකේ විස්තර අඩුයි නේ මිනිහෝ..
    උන්ඩත් ලියාපදිංචි කරන්න ඕනේ..
    ඕන ඕන ඒව යූස් කරන්න බෑ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මේකේ විස්තර අඩුයි නේ මිනිහෝ..
    උන්ඩත් ලියාපදිංචි කරන්න ඕනේ..
    ඕන ඕන ඒව යූස් කරන්න බෑ..
    e forms ganna District lekam karyaleta yanna one.
    MOD yatathe anshayaka format eka purawala loku process ekak
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    air rifle ewuntath kattak denawalune.pudumai owata dennathi eka

    එයාර් රයිෆල් වලට කට්ට දෙන්නේ නැත්තං හැම එකාම ගන්නවනේ ඕව.
    මේක එහෙම නෑ හැම එකාම මේව ගන්නේ නෑනේ..
    සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරපු ගමං ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා..
    මේව නං ගන්න අන්තිම අමාරුයි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලයිසන් නැති එකට මොකද කලේ විසි කලාද? :P
    නීතිවිරෝදි ගිනි අවි ලගතබා ගැනීමට අවුරුදු 3ක් ඇතුලේ නේද? :dull:
    umba mekata anawasya topic genalla amaruwe danna epa :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එයාර් රයිෆල් වලට කට්ට දෙන්නේ නැත්තං හැම එකාම ගන්නවනේ ඕව.
    මේක එහෙම නෑ හැම එකාම මේව ගන්නේ නෑනේ..
    සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරපු ගමං ඇප්ලිකේශන් එක රිජෙක්ට් කරනවා..
    මේව නං ගන්න අන්තිම අමාරුයි..

    mamath ganna one...:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මට ජර්මනි යන්න ඕනේ... කීයක් ගන්නවලුද?:rolleyes:

    මම අදුනන එකෙක්ට අවුරුදු 5කට මිනිහා යු.එස් ඒ වීසා ගහලා දීලා තිබ්බා. .
    මමත් සීන් එක දැනගත්තේ ෆෝන් එක හදන්න දෙන්න ගියාම. .
    උබ ඌගෙන් අහපන් ඌගේ ගනන් සාදාරනයි. . මන් කිව්වේ කියපන්කෝ. .
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලයිසන් නැති එකට මොකද කලේ විසි කලාද? :P
    නීතිවිරෝදි ගිනි අවි ලගතබා ගැනීමට අවුරුදු 3ක් ඇතුලේ නේද? :dull:

    ලයිසන් නැති එකට නේ?
    ඒව ගැන විස්තර අහන්න එපා මිනිහෝ..
    ඔව්.. අවුරුදු 3ටත් වැඩිද මන්දා මිනිහෝ...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mamath ganna one...:rofl:

    අරගත්ත වගේ නෙමේ මිනිහෝ පරිස්සම් කරන්න ඕනේ.. වෙන එකෙක් ඕක උස්සල කාටහරි වෙඩි තිබ්බොත් උඹ හිරේ..:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    umba mekata anawasya topic genalla amaruwe danna epa :baffled:

    විසික්කරලා තියෙනවනම් ඉල්ලගන්න කියලා බැලුවේ. . :D
    ඒකෙන් අහසට වෙඩි තියනවා. . එතකොට ඕ.අයි.සී ඇවිත් ලයිසන් එක හදලා දෙනවා. . හරිම සිම්පල් ප්ලෑන් එකක්. . :rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අරගත්ත වගේ නෙමේ මිනිහෝ පරිස්සම් කරන්න ඕනේ.. වෙන එකෙක් ඕක උස්සල කාටහරි වෙඩි තිබ්බොත් උඹ හිරේ..:rofl:

    bullet dannathuwa show ekata thiyaganna one.nathnam gta wage wei
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    විසික්කරලා තියෙනවනම් ඉල්ලගන්න කියලා බැලුවේ. . :D
    ඒකෙන් අහසට වෙඩි තියනවා. . එතකොට ඕ.අයි.සී ඇවිත් ලයිසන් එක හදලා දෙනවා. . හරිම සිම්පල් ප්ලෑන් එකක්. . :rolleyes:

    **kata payin gahala athulata dammoth 3yr hire:sorry: