ayye mawa Phantom eke watayak aran yanawada plz ? ~ Sudu Nangi ~
ඕකේ. හැබැයි හෙල්මට් එකක් අරන් එන්න ඕන. මගේ අනිත් එක උස්සලා.
හා හා බලාගෙන සුදු නංගි අනිත් එකත් උස්සයි
ayye mawa Phantom eke watayak aran yanawada plz ? ~ Sudu Nangi ~
ඕකේ. හැබැයි හෙල්මට් එකක් අරන් එන්න ඕන. මගේ අනිත් එක උස්සලා.
රවි අයියා?
ඊයා රවි අයිය මොකද මේ චීත්තයක් ඇඳගෙන
මචන් මගේ පල්සර් 150 යේ වම් පැත්තේ සයිඩ් කවරේ වැටිල වාහනයකට අහුවුනා... උඹල දන්නා තෙනක් තියනවද used එකක් ගැන තැනක්.. අලුතින් ගත්තොත් කියක් විතර වෙයිද?
මුකුත් නෑ බන් start එකේ තියෙද්දි නිකන් කලුවරේ ගහපු වීඩියෝ එකක්මේ මොකක්ද ? ඩෙට නෑනෙ වීඩියෝ එක බලන්න![]()
මුකුත් පේන්නෑ පැහැදිලි මදි
නිකන් දැම්මෙ 
ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ
![]()
![]()
Disassembling
![]()
Cleaning
![]()
Assembling
![]()
Paper syncing before the real sync
![]()
![]()




ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ
![]()
![]()
Disassembling
![]()
Cleaning
![]()
Assembling
![]()
Paper syncing before the real sync
![]()
![]()
ekath habak![]()


ඔය දෙක මචන් යාලුවො දෙන්නෙක්ගෙ. ඒත් එකකනම් මුලින්ම ignition පැත්තෙ හදාගන්න දේවල් තියෙනව. සෑහෙන්න සවුත්තු කරල බයික් එකඋබේ bike එක ඉලාගට ගන්න එකා මාර වාසනාවන්තයි බන්

ෂුවර් එකටම මූ වෙන කාටහරි දාපු චැට් එකක් මේකෙ වැටිලා...![]()


සුදු නංගිට මගේ එකේ රවුමක් යන්න ඕනෙලු.මම මේ රවුමක් එක්ක යන්න හැදුවේ
.බලන් ගියාම මගේ විතරක් නෙමෙයි අනිත් උන්ගේ බයික් වලත් යන්න අහලා
.

hunk එකක් ගත්තා![]()

ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ