ElaKiri Bajaj Pulsar Fan Club-4

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන් මගේ පල්සර් 150 යේ වම් පැත්තේ සයිඩ් කවරේ වැටිල වාහනයකට අහුවුනා... උඹල දන්නා තෙනක් තියනවද used එකක් ගැන තැනක්.. අලුතින් ගත්තොත් කියක් විතර වෙයිද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මගේ පල්සර් 150 යේ වම් පැත්තේ සයිඩ් කවරේ වැටිල වාහනයකට අහුවුනා... උඹල දන්නා තෙනක් තියනවද used එකක් ගැන තැනක්.. අලුතින් ගත්තොත් කියක් විතර වෙයිද?

    සයිඩ් කවරේ කිවුවේ?
    උඹ කොහේද ඉන්නේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    8e3ea88s-960.jpg


    yeykj.jpg


    1534tq8.jpg


    25tycfb.jpg


    1s1gco.jpg


    6glxy9.jpg


    2u4u5vp.jpg


    jjnqqv.jpg


    264hs8z.jpg


    30cnhp0.jpg


    2rdduug.jpg


    2rx9yq1.jpg


    j0uvt0.jpg


    2a79bog.jpg


    55jpj5.jpg


    30b1zbs.jpg


    :cool: Jadi is ready to roll :cool:

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මොකක්ද ? ඩෙට නෑනෙ වීඩියෝ එක බලන්න:sorry:
    මුකුත් නෑ බන් start එකේ තියෙද්දි නිකන් කලුවරේ ගහපු වීඩියෝ එකක් :yes: මුකුත් පේන්නෑ පැහැදිලි මදි :sorry: නිකන් දැම්මෙ :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ

    2d2n7o.jpg


    mother-of-god.png




    Disassembling

    28l9urq.jpg



    Cleaning

    9r1v85.jpg



    Assembling

    dxhhe0.jpg



    Paper syncing before the real sync

    2rnk4k4.jpg


    34178944bc765c925b0c2a899fedc976--rage-faces-funny-tweets.jpg

     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ගැරේජ් එකට පොඩ්ඩක් වැඩ වැඩි උනා මේහ් ටිකේ

    2d2n7o.jpg


    mother-of-god.png




    Disassembling

    28l9urq.jpg



    Cleaning

    9r1v85.jpg



    Assembling

    dxhhe0.jpg



    Paper syncing before the real sync

    2rnk4k4.jpg


    34178944bc765c925b0c2a899fedc976--rage-faces-funny-tweets.jpg


    උබේ bike එක ඉලාගට ගන්න එකා මාර වාසනාවන්තයි බන්
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ekath habak :sorry::sorry::sorry::sorry:
    latest



    :shocked::shocked:

    උබේ bike එක ඉලාගට ගන්න එකා මාර වාසනාවන්තයි බන්
    ඔය දෙක මචන් යාලුවො දෙන්නෙක්ගෙ. ඒත් එකකනම් මුලින්ම ignition පැත්තෙ හදාගන්න දේවල් තියෙනව. සෑහෙන්න සවුත්තු කරල බයික් එක :sorry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ෂුවර් එකටම මූ වෙන කාටහරි දාපු චැට් එකක් මේකෙ වැටිලා...:yes::yes::yes:

    :yes: :lol::lol:

    සුදු නංගිට මගේ එකේ රවුමක් යන්න ඕනෙලු:love::love:.මම මේ රවුමක් එක්ක යන්න හැදුවේ:yes::yes:.බලන් ගියාම මගේ විතරක් නෙමෙයි අනිත් උන්ගේ බයික් වලත් යන්න අහලා:(:(.

    මගෙන් නං තාම අහලා නෑ :P


    hunk එකක් ගත්තා :P

    එල එල පරිස්සමිං පැදපං :yes: :D
    ෆොටෝ කැල්ලකුත් දාපං ඉතිං ;)