~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වැඩ කරන උන් පඩි සහිත නිවාඩු ගන්න හදන්නේ බොල.උඹ බවුසරයක් අරන් ගියොත් පෝලිමේ ඉන්න උන් උඹව මරාගෙන කයි.

අඩෝ සිද්ධිය ඇත්ත නේ...
දවස් දෙකකට වගේ සයිට් වල වැඩ කරගන්න අවශ්‍ය බඩු ස්ටොක් වල තියෙනවා..
ශෙඩ් එක අයිති එකාට කතා කරලා තියෙන ටිකක් ගහගන්න පුළුවන් පොල්ගස්ඕවිට ශෙඩ් එකේ එකා මගේ ගජ මිතුරා.