හරි එකේ ඉඳන් සීයට ගණන් කරා
100 idan 1 miniho ganan karanna ona

හරි එකේ ඉඳන් සීයට ගණන් කරා

ටීචලා විතරයි වෙන්ඩැති,
uta pin batha kiyanawanam anka eke pin batha mama.eka uta kiyanna kalin mata kiyala idapanu anika gedarata wela nikan inna ekek newe.
u karana de u kiyanna kamati na.ehema kiwe na kila u nikamma inna ekek kiyala kaurut hitanna epa![]()
උබ දන්නවද දන්නේ නෑ ඇරෝටයි වැස්සිටයි කියපු කතා
ඌ එහෙනම් කොහොම තරහ වෙන්ඩ ඕනෙද
එල එල. දැන් උන දේ උනා![]()

බොරු කියන්ඩ එපා මිනිහෝ
ෂෙඩ් එකේ එකා ඇයි තොට ඩීසල් වෙනම තියන්ඩ තෝ ලෝර්ඩ්ද කියල අහල ෆෝන් එක තියන්ඩ ඇති

හරි කමක් නෑ මම පස්සේ දහයක් දෙන්නං

මොනවද මොනවද කීවෙ![]()
දැන් ඕවා කියන්න වෙලාවක් නැ මිනිහෝ
වරෙන් පිස්තොලේ අරන්
මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..![]()
වැද්දෝ එක්ක පැණි කඩන්න යනවාඋන් මටත් පැණි බාගයක් දෙනව විකුණගන්න
ටිචල ඉස්ට්රයික් කෙරුවනම් ඔක්කොම හබක්

මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..![]()

මැශින් වලට ඩීසල් ගෙනියන්න බවුසරක් එහෙම තියෙනවද
මම ඇරොට ඔයිට වඩා දේවල් කියල තියනවා
ඌ කවදාවත් ඒවා සීරියස් අරන් නෑ.
කටුස්ස ගෙදරට වෙලා ඉන්නවද නැද්ද කියන එක මට වැඩක් නෑ
මෙච්චර මේ ත්රෙඩ් එකේ ඉන්න මම දන්නෙත් නෑ කටුස් මොනවා කරනවද කියල
මේකේ කියන කිසි දෙයක් සිරා කියන්නේ නෑ. කටුස්මයි එක දවසක් එහෙම කිවුවේ.
ඉතින් ඔය වචනයක් අල්ලාගෙන ඉස්ටුව පට්ට ගහන එක වැරදි නේද?
uta pin batha kiyanawanam anka eke pin batha mama.eka uta kiyanna kalin mata kiyala idapanu anika gedarata wela nikan inna ekek newe.
u karana de u kiyanna kamati na.ehema kiwe na kila u nikamma inna ekek kiyala kaurut hitanna epa![]()

උබ දන්නවද දන්නේ නෑ ඇරෝටයි වැස්සිටයි කියපු කතා
ඌ එහෙනම් කොහොම තරහ වෙන්ඩ ඕනෙද
එල එල. දැන් උන දේ උනා![]()
metanata enne ban tiyana prashnayak maga aran hina wwnnane.ubala hina weddi owa kiyawala math atal eke hina wwnawa.
දැන් මතක නෑ
මම එක සැරයක් කන් තන්නා කිවුව
තව ඒවා කිවුව

කන් තන්නා 

මාත් එක්ක මේකේ ඉන්න පරණ කවුරුත් මට මොනව කිවත් මම ගණන් ගන්නේ නෑ. සමහර ඒවට හිත රිදුනත් මම දන්නව ඒවා සීරියස් කියන්නේ නෑ කියල. හැබැයි මේ ඊයේ පෙරේද අනේ අයියේ රෙපක් දෙන්න මම අලුතින් ආවේ ගාගෙන ත්රෙඩ් එකට ආපු එකෙක්ට මට නිකන් කුණු කතා කියන්න නං මම දෙන්නෙ නෑ.![]()

පින්බතා