~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බොරු කියන්ඩ එපා මිනිහෝ
ෂෙඩ් එකේ එකා ඇයි තොට ඩීසල් වෙනම තියන්ඩ තෝ ලෝර්ඩ්ද කියල අහල ෆෝන් එක තියන්ඩ ඇති

මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්‍රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..:baffled:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

දැන් ඕවා කියන්න වෙලාවක් නැ මිනිහෝ
වරෙන් පිස්තොලේ අරන්

පිස්තෝල..
ඕව අරං මිනිස්සුට හානි කරන්න හොද නෑ මිනිහෝ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්‍රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..:baffled:

    නෙදකින්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැද්දෝ එක්ක පැණි කඩන්න යනවා :yes: උන් මටත් පැණි බාගයක් දෙනව විකුණගන්න

    මිනිහෝ ගෙට් එකට එනකොට හොඳවැයින් පැණි බෝතලයක් අරන් වරෙන්.
    වතුර එහෙම කවලම් කරනවා නෙමෙයි හරිය
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටිචල ඉස්ට්‍රයික් කෙරුවනම් ඔක්කොම හබක්

    ඒ උනත් ටීචර්ල ස්ට්‍රයික් කරා කියල ගනන් ගන්නෙ නෑනෙ, පඩි වැඩි කරන්නෙත් නෑ ප්‍රමානය වැඩීනෙ,

    අරුන් ට්‍රයික් කරාම රටම අවුල් යනවනෙ, විදුලි බල උන්, තෙල් කාරයො, ජල කාරයෝ , බස් ට්‍රේන් ,
    ටීචලාගෙන් මහලොකු අවුලක් වෙන්නෙ නෑනෙ ක්ශනිකව :nerd::nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්‍රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..:baffled:

    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැශින් වලට ඩීසල් ගෙනියන්න බවුසරක් එහෙම තියෙනවද

    බවුසර් තුනක් තියෙනවා මගේ එකක ස්ටොක් එකක් තියෙනවලු..
    හෙටයි අනිද්දටයි ඒ ඇති..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඇරොට ඔයිට වඩා දේවල් කියල තියනවා
    ඌ කවදාවත් ඒවා සීරියස් අරන් නෑ.
    කටුස්ස ගෙදරට වෙලා ඉන්නවද නැද්ද කියන එක මට වැඩක් නෑ
    මෙච්චර මේ ත්‍රෙඩ් එකේ ඉන්න මම දන්නෙත් නෑ කටුස් මොනවා කරනවද කියල

    මේකේ කියන කිසි දෙයක් සිරා කියන්නේ නෑ. කටුස්මයි එක දවසක් එහෙම කිවුවේ.
    ඉතින් ඔය වචනයක් අල්ලාගෙන ඉස්ටුව පට්ට ගහන එක වැරදි නේද?
    මාත් එක්ක මේකේ ඉන්න පරණ කවුරුත් මට මොනව කිවත් මම ගණන් ගන්නේ නෑ. සමහර ඒවට හිත රිදුනත් මම දන්නව ඒවා සීරියස් කියන්නේ නෑ කියල. හැබැයි මේ ඊයේ පෙරේද අනේ අයියේ රෙපක් දෙන්න මම අලුතින් ආවේ ගාගෙන ත්‍රෙඩ් එකට ආපු එකෙක්ට මට නිකන් කුණු කතා කියන්න නං මම දෙන්නෙ නෑ. :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ දන්නවද දන්නේ නෑ ඇරෝටයි වැස්සිටයි කියපු කතා
    ඌ එහෙනම් කොහොම තරහ වෙන්ඩ ඕනෙද
    එල එල. දැන් උන දේ උනා ;);)

    :lol: metanata enne ban tiyana prashnayak maga aran hina wwnnane.ubala hina weddi owa kiyawala math atal eke hina wwnawa.

    mata tiyana prashna walata ubala kiyana ewat waradiyata hithuwanam ellila marenna wenne ban :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් එක්ක මේකේ ඉන්න පරණ කවුරුත් මට මොනව කිවත් මම ගණන් ගන්නේ නෑ. සමහර ඒවට හිත රිදුනත් මම දන්නව ඒවා සීරියස් කියන්නේ නෑ කියල. හැබැයි මේ ඊයේ පෙරේද අනේ අයියේ රෙපක් දෙන්න මම අලුතින් ආවේ ගාගෙන ත්‍රෙඩ් එකට ආපු එකෙක්ට මට නිකන් කුණු කතා කියන්න නං මම දෙන්නෙ නෑ. :no:

    ඔච්චර කේන්ති ගන්ඩ එපා චූටි
    ඌ ආපු ගමන් අහන්නෙත් උබවයි. උබේ පෝස්ට් වලට විතරයි රිප්ලයි දාන්නෙත් :eek::eek: