~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

යකෝ කියෙව්වා කියෙව්වා.. ඉවරයක් නෑනේ මේක.. 1620 පිටුවේ විතර ඉදන් පටන් ගත්තේ කියවන්න. :growl:

මටනන් පේන්නෙ පිටු 450 කියල....කස්ටමයිස් කොරල තියෙන්නෙ පේජ් ඩිස්ප්ලේ එක :rofl:
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මටනන් පේන්නෙ පිටු 450 කියල....කස්ටමයිස් කොරල තියෙන්නෙ පේජ් ඩිස්ප්ලේ එක :rofl:

    ආහ්.. ඒක වෙන්න ඇති. මගේ පිටුවකට කොමෙන්ට් 20ක් ද කොහෙද පෙන්නේ. පස්සේ ඒ ගාන වැඩි කරගන්නවා.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාත් කැපුවා නෙ :D කමක් නෑ කලින් මම දීල තිබුන දෙපාරක් විතර :yes: අනේ උට එන්න කියපන් හිටියොත්

    උදේම ඇවිත් ගියෙ කවුරැත් ඉදියෙ නෑනෙ:)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    PlKXDFB.gif